Work from home job ekak hoyganne kohomada ?
Fullstack
Company ekaka full time remote
Sudu mahatturu certifications balanawada ,
Kohomada hoyganne ? Linkedin da ?
Portfolio tibbama madi da ?
![]()
Ahema work krn aya innw ned bromatath tiyena pasnayak danna kenek udaw karandako
linkedin nam 200+ apply karala athi eeth ekakinwath interview wath call kalee naa
Kohomd dnneInterview ගොඩක් තියෙනවා මන් හිතන්නෙ. අපිවත් ඒ ගොල්ලො ගන්නෙ ඩස්පයො ගානට
Karapu projects neda brotherProjects + CS Knowledge
මේ දෙක තමා ඕනා තම ඔයා projects වලට use කරපු Library, Frameworks ගැනත් පැහැදිලි දැනුමක් තියෙන්න ඕනේ.
Ahemada ehma work krn aya innawa neda bro ona taram lankawe ? Ehm job wlt gannawa neda remotegama atharinna epa.
hoda ekak hambenakan apply karanna
adupadu dawasa gane hadaganna,
math try, habayi danma neme,
thwat tika kalyak normal job eka karan yanwa, eetapasse apply karanwa
Linkedin ekenm vacant dapu gaman okkom apply krnw dakala tynw. Ehma work krn aya innawa neda brooLinkedIn වලිං ගේමක් ගහන්න පුලුවං බං..
LinkedIn තියෙන වේකන්සි වල කම්පැනි සයිට් වලට ගිහිල්ල ඩිරෙක්ට් ඇප්ලයි කරන්න පුලුවන් නං වඩා හොඳයි..
මම දැන් නන් WFH නෙවෙයි.. එත් මට සාමාන්‍යයෙන් රෙපුටඩ් ඉන්ටනැශනල් ලෙවල් එකේ එකක් සෙට් උනා ලක් එකට වගේ.. Linkedin එකත් නිකං CV එක වගේ තමයි.. පෝස්ට් නං දැම්මෙ නැතත් කමක් නෑ.. වර්ක් එක්ස්පීරියන්ස් , තමංගෙ ස්කිල්ස් හොඳට වෙලාව අරං අප්ඩේට් කරන්න ඕන. අනික් එක ඉතිං ඔය කොච්චර තිබ්බත් අතට ගත්ත ගමං බලන්න හිතෙන විදිහෙ CV එකක් තියෙන්න ඔන.. මං සෑහෙන කාලයක් ඔය දෙක කරන්න කම්මැලිකමේ ඔහේ සෙට් වෙන එකක් සෙට් වෙයි කියල හතර වටේ දදා හිටිය.. පස්සෙ මටම එපා වෙලා එක මාසයක් අරං.. හොඳට වෙලාව අරං හැමදේම අප්ඩේට් කරා.. ඊට පස්සෙ ගේමක් නෑ..Ahemada ehma work krn aya innawa neda bro ona taram lankawe ? Ehm job wlt gannawa neda remote
Linkedin ekenm vacant dapu gaman okkom apply krnw dakala tynw. Ehma work krn aya innawa neda broo
Gammak tamai . Dennm jambu thanks broooමම දැන් නන් WFH නෙවෙයි.. එත් මට සාමාන්‍යයෙන් රෙපුටඩ් ඉන්ටනැශනල් ලෙවල් එකේ එකක් සෙට් උනා ලක් එකට වගේ.. Linkedin එකත් නිකං CV එක වගේ තමයි.. පෝස්ට් නං දැම්මෙ නැතත් කමක් නෑ.. වර්ක් එක්ස්පීරියන්ස් , තමංගෙ ස්කිල්ස් හොඳට වෙලාව අරං අප්ඩේට් කරන්න ඕන. අනික් එක ඉතිං ඔය කොච්චර තිබ්බත් අතට ගත්ත ගමං බලන්න හිතෙන විදිහෙ CV එකක් තියෙන්න ඔන.. මං සෑහෙන කාලයක් ඔය දෙක කරන්න කම්මැලිකමේ ඔහේ සෙට් වෙන එකක් සෙට් වෙයි කියල හතර වටේ දදා හිටිය.. පස්සෙ මටම එපා වෙලා එක මාසයක් අරං.. හොඳට වෙලාව අරං හැමදේම අප්ඩේට් කරා.. ඊට පස්සෙ ගේමක් නෑ..
හැමදේම තීරණය වෙන්නෙ අපි අපිව මාකට් කරගන්න විදිහ , ප්‍රෙසෙන්ට් කරන විදිහ මත බං
Ahemada ehma work krn aya innawa neda bro ona taram lankawe ? Ehm job wlt gannawa neda remote
Ai kiuwata ithin ahema maha loku dewl krn bane bosa ai wlatadan remote job adui AI scene hinda. issrahata IT jobs 50% wat adu wei