San Franciscoවල අපි වැඩ කරන IT කම්පැනි එකකින් එව්වෙ, සිංහලු... තව තුනක් එන්න තියෙනවා. 
MAcBook Air M2 16 GB එක.

MAcBook Air M2 16 GB එක.

ehema usa gattamai, lankawen gatta mainwensak tynwada?patta.
owa USA qulity ne. owage cover eka alumnium da ene.
patta.
owa USA qulity ne. owage cover eka alumnium da ene.

ආහ් මම හිතුවෙ උඹ මොනා හරි බිස්නස් එකක් පටන් අරං කියල. එල එලනැහැ බන්..මගෙ ස්ටාෆ් එකට.
MacBook wala region eka anuwa quality wenas wenne ne neda? Mama danna hetiyata nam hema region ekema thiyenne ekama quality eka.patta.
owa USA qulity ne. owage cover eka alumnium da ene.