Digital marketing karanna mac mokatada bn?Digital marketing කරන්නෙ මචන්ලා.
අපිත් එයාලගෙ standard එකට ඉන්න ඕන කියලා තමයි, ඒ සුදු මහත්තුරු කියන්නෙ බං.
අපෝ මට නම් Windows දාහෙන් සම්පතයි බං.
ඒ වැඩේත් නරක නෑ ඉතින්.![]()

Digital marketing karanna mac mokatada bn?Digital marketing කරන්නෙ මචන්ලා.
අපිත් එයාලගෙ standard එකට ඉන්න ඕන කියලා තමයි, ඒ සුදු මහත්තුරු කියන්නෙ බං.
අපෝ මට නම් Windows දාහෙන් සම්පතයි බං.
ඒ වැඩේත් නරක නෑ ඉතින්.![]()

Digital marketing karanna mac mokatada bn?![]()
Intern කෙනෙක් විදිහට ජොයින් වෙන්න බැරිද
හිගා කන්න එපා හුත්තෝ මහන්සිවෙලා වැඩ කරලා සල්ලි හොයපංඅඩෝ පාවිච්චි කරල අයින් කරන පරන මැක් එකක් තියනවනම් දියන්කො
මැරෙන්න කලින් මැක් එකක වැඩ කරල බලන්න ආසයි![]()
Ahh ela machan, congratulations btwMacවලින් ග්රැෆික් වැඩ විතරක් නෙමෙයි කරන්නෙ. සමහර කම්පැනිවල standard එක බං.

machan social media marketing ekedi add campaigns ehemath oyala design karala (tv ads, youtube ads etc) denawada? nathnam ewata wenama advertising agencies use karanawada clientsla?
ethakota machan oyalage scope ekata set wenne fb, insta marketing walata one widiyata images hadala ehemath denawad post ehema danna fb or ewath unma create karala oyala eka post karala target audience ehama balala karana technical side ekama witharada?මම මුල් කාලේ වැඩ කරපු පොඩි පොඩි ක්ලයන්ට්ස්ලට Fiverr එකෙන් ෆ්රීලෑන්සස්ලා හයර් කරලා වීඩියෝ හදලා දෙන්න උදව් කලා මචන්.
හැබැයි දැන් අපි වැඩ කරන අය එහෙම දේවල් අපෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒවා එයාලම කර ගන්නවා.
ethakota machan oyalage scope ekata set wenne fb, insta marketing walata one widiyata images hadala ehemath denawad post ehema danna fb or ewath unma create karala oyala eka post karala target audience ehama balala karana technical side ekama witharada?
dan coding side SEO ehema karanne nadda? & US clients la witharada?