සුදු මහත්තුරු MacBook Air එව්වා, මිතුරේ!

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Gift විදිහට එන ඒවටත් tax ගහනවද ?

    මම දැනුවත්ව ටැක්ස්නම් කොහොමත් වදිනවා මචන්.

    සුදු මහත්තුරුන්ට ජයවේවා!
    @Kolamaටත් ජයවේවා!


    මොකක්ද Club House එකේ වුණේ?
    ------ Post added on Apr 27, 2023 at 9:00 AM

    මේක බ්‍රදර්. තව අපේ IT ෆීල්ඩ් එකේ සෙට් එකක් "IT ගුබ්බෑයම" කියලා එකක් කලා. ඒක මට මතක විදිහට අපි අවුරුද්දකට කිට්ටු කාලයක් කලා. දිගටම කරන්න හිටියෙ. ඒත් පෙට්‍රල් ප්‍රශ්න ආපු කාලේ කට්ටිය Clubhouse එන එක නැවතුන නිසා අපේ වැඩෙත් නවත්තන්න උනා.

    https://elakiri.com/threads/freelance-සහ-ඉන්-ඔබ්බට-6.2022776/

    Kiri putheee... any job vacancies? (node,react,postgres)

    අපි ඩිජිටල් මාකටින් විතරයි මචන් කරන්නෙ.

    @Kolama aiyya supiri session tikak kala,freelancing patan aran scaleup krana eka gana...thread ekak dala ati hoyala dennam...recordings ati

    https://elakiri.com/threads/ෆ්‍රීලෑන්ස්-සහ-ඉන්-ඔබ්බට-5-clubhouse.2020741/

    තෑන්ක්ස් බ්‍රදර්. ඒ කාලෙ IT ගුබ්බෑයමත් නැගලා ගියා නේද? :rolleyes:


    Anna clients la 😍
    Tax wadunada machan?

    එකකට හතලිස්පන්දාස් ගානක් වැදිලා තිබුනා මචන්. හැබැයි මේ ක්ලයන්ට් ඒක එයාලට ගෙවන්න දාගෙන තිබුන නිසා මට කීයක්වත් ගෙවන්න වුනේ නෑ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    tax wadunada ban

    එකකට හතලිස්පන්දාස් ගානක් වැදිලා තිබුනා මචන්. හැබැයි මේ ක්ලයන්ට් ඒක එයාලට ගෙවන්න දාගෙන තිබුන නිසා මට කීයක්වත් ගෙවන්න වුනේ නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    San Franciscoවල අපි වැඩ කරන IT කම්පැනි එකකින් එව්වෙ, සිංහලු... තව තුනක් එන්න තියෙනවා. :rolleyes:

    MAcBook Air M2 16 GB එක.


    oyWUNbx.jpg


    එහෙමද හුත්තිගෙ පුතෝ?? 😹😹

    ඩොලර් එකෙන් දවසම කන්නෙ මැක්බුක් යන්තරයක් බලන්න ආසයි කිව්වම සැන්ෆ්‍රැන්සිස්කෝ වල කුණු බක්කියකින් අරන් එව්වද හිඟන හුත්තිගෙ පුතාට?? 😹😹🤣🤣😂 මෙහෙත් තියෙනව ලොට් පිටින් එහෙම එව්ව

    මේං බලපල්ලා කිරියනි තොපිට කොහෙන්ද සුදු මහත්තුරු එවන මැක්බුක් 😎😎😂😂😂😱