සුදු මැණිකේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පද්දා ඉග ගස්සාගෙන
    ඔය යන්නේ.........
    නැද්දෝ ආයේ
    හිනැහෙන්නේ....
    නිට්ටාවට පෙම් රෝගය...
    හොද වෙන්නේ......
    ආයෙත් ආදරෙ කියපන්නේ....
    සද්දේ නැති හින්දා නුඹ..
    හිතමින්නේ....
    තුන් රෑ මා නං ලතැවෙන්නේ....
    කැන්දාගෙන යන්ටා
    කවදද එන්නේ.........
    සුදු මැණිකේ මට කියපන්නේ.....


    සල්වාරිය මල් සාරිය ..
    හැඩවෙන්නේ.........
    ගවුමේ සුදු මල් ...හිනැහෙන්නේ..
    සංගීතෙට මිණි කිංකිනි
    හඩ දෙන්නේ..
    තාලෙඩ උඹෙ පා තියපන්නේ....
    හැන්දෑවට මල් පාරට මේ සුන්දර දීලා...
    සුදු මැණිකේ යනවා නුඹ මගෙ ‍ලෝකෙම වීලා....//


    පද්දා ඉග ගස්සාගෙන

    නිල් මානෙල් මල් පරදා....
    හිනැහෙන්නේ.....
    සුවදයි ඇගෙ දසතින් එන්නේ...
    මී මැස්සනි මල් ‍සොයලා...
    ඉගිලෙන්නේ....
    මා නෙලනා මල තියපන්නේ...
    සංසාරෙම පුරුදු සුවද ආත්මයට දීලා....
    සුදු මැනිකේ නුඹ එනවා මගෙ ජීවය වීලා....!

    පද්දා ඉග ගස්සාගෙන


    moonglow_whyiloveyou.jpg
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සුදු මැණීකේ මගේ මැණිකේ
    අළුයම හිරු එලිය වගේ නේ
    කැකුළු මල් අග පිපුනා
    මගේ හදවත බැදුනා
    තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ ලොකු පස්සක් තියන කෙල්ල්කේද සුදු මැණිකේ??