සුදු වෑන් එකක් චමුදිතගේ නිවසට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    An unidentified group has attacked veteran journalist Chamuditha Samarawickrama’s residence in Piliyandala early this morning.

    IMG-20220214-WA0004.jpg


    According to eyewitnesses, a group of four men had arrived in a white coloured van wearing facemasks and had been carrying weapons.

    The attackers are reported to have entered the journalist’s housing complex after threatening the security official at the gate by holding a gun to his head.

    Journalist Chamuditha Samarawickrama has revealed that after forcefully entering the housing complex the attackers had pelted stones at his house.

    He further said he had also heard multiple gunshots following the attack on his house.

    Stating that he had immediately informed the Police, Samarawickrama said that they had arrived at the location and had commenced investigations.

    Chamuditha Samarawickrama is a renowned journalist and critic who hosts a television show in which he reviews and questions various politicians, other officials, and political affairs. (NewsWire)


    චමුදිත ජෙප්පෝ එක්ක එකතු වෙලා අපේ සර්ට අපකීර්තිය ගේන්න කරපු වැඩක්. අපේ සර් එහෙම නෑ. මම දන්නෙත් නෑ මටත් කිව්වේ බයියෙක් 🤭 🤭 🤭
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    චමුදිතගේ පළවෙනි interview එකෙන්ම දැනගත්තා ළගදිම කනවා කියලා :lol:
     
    • Like
    Reactions: TCB Rox

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    New strategy for Provincial Council elections??

    What PP going to do this time to win the election...?

    Mindful.. Seeing thing may not be correct picture 😆😆😆😆
     
    • Like
    Reactions: TCB Rox

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    පියුමි හංසමාලි වෙන්න බැරිද?ඒකිට කොටන්නේ පච්ච ගහපු සල්ලි තියෙන මහ කරා ඩයල් ඵකක්නෙ..🤔
    අපෙන් අහ අහ ඉන්නේ නැතිව පියුමිගෙ ජංගි හොරා,
    තොපේ සරාගෙන් අහලා අපිටත් කියහන්...


    නැත්නම් පොරකේ පෙන්වන්න ගිය, තොපේ රත්වත්තයා වෙන්නත් පුලුවන්....

    අන්තිමටම ඕකා ජෙප්පෙක් වෙන්නත් ඉඩ තියේ...

    ඒ කෙසේ වෙතත් ජාතික ආරක්ෂාව රෝල් කරලා ෆුකේ ගහගනින්, වෙන කරන්න දෙයක් ඉතුරු නෑ...
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ඒ අස්සේ වැගන් ආර් එකක් වෑන් එකකුත් වෙලා.