ලැට් කටා කරන්නෙ පොහොට්ටුවෙ CONTRACT එකක්, ඔන්න බලපන් ජන්දෙන් පස්සෙ ඔකා පොහොට්ටුවට සෙට් උනෙ නැත්තන්.
බයියො ප්ලීස්...

ඇයි බං විකල්පෙන් අයින් උනේ....![]()

මූ ජීවන් චක්රය සම්පූර්ණ කරන ගමන් ඉන්නෙ තව දවස් 4යි
පව් බන්...දන්ඩියගෙන් ඔහොම හෙන ගහන්න වගේ අහන්න එපා![]()
ලැට් කටා කරන්නෙ පොහොට්ටුවෙ CONTRACT එකක්, ඔන්න බලපන් ජන්දෙන් පස්සෙ ඔකා පොහොට්ටුවට සෙට් උනෙ නැත්තන්.
බයියො ප්ලීස්...