සුදු වෑන් පැහැර ගැනීමක්.. හමුදාවේ 04ක් අත්අඩංගුවට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉකුත් 30 වන දින නොරෝච්චෝල ප්‍රදේශයේ දී සුදු වෑන් රථයකින් පැමිණ පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දී මහ මඟ දමා යාම සිදුවීම පිළිබඳව යුද හමුදා කපිතාන්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ යුධ හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන නොරොච්චෝලේ පොලිසියට භාරදී ඇති බවයි.

    එම හමුදා නිලධාරීන් පිරිස කල්ලාර් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පිරිසක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසීය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙරද හමුදා හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන තිබිණි.

    පොලිසිය පවසන්නේ පුද්ගලික ආරවුලක් මත මෙම සිදුවීම සිදුව ඇති බවය.

    @nicjosh83 moda nugath ponnaya, kiyapan mun rana wiruwoda?????????? , tho puka dila genapua anduwa karana weda balapa
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ යුධ හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන නොරොච්චෝලේ පොලිසියට භාරදී ඇති බවයි.

    🤔🤔🤔🤔
     
    • Like
    Reactions: Spiderman.Ayya

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔන්න ඔන්න පටන් අරන් උද්දචච් බය ගුල්ලගෙ සුපුරුදු වැඩ කිඩ...😂😂
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    ඉකුත් 30 වන දින නොරෝච්චෝල ප්‍රදේශයේ දී සුදු වෑන් රථයකින් පැමිණ පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දී මහ මඟ දමා යාම සිදුවීම පිළිබඳව යුද හමුදා කපිතාන්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ යුධ හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන නොරොච්චෝලේ පොලිසියට භාරදී ඇති බවයි.

    එම හමුදා නිලධාරීන් පිරිස කල්ලාර් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පිරිසක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසීය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙරද හමුදා හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන තිබිණි.

    පොලිසිය පවසන්නේ පුද්ගලික ආරවුලක් මත මෙම සිදුවීම සිදුව ඇති බවය.

    @nicjosh83 moda nugath ponnaya, kiyapan mun rana wiruwoda?????????? , tho puka dila genapua anduwa karana weda balapa
    GSP+ Cabral said that we do not need this and needs to be competitive so why this media fireworks!
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    GSP+ Cabral said that we do not need this and needs to be competitive so why this media fireworks!
    cabral තමයි දැනට තියෙන ප්‍රශ්න වලින් ගොඩක් ඒවා ඇති වෙන්න හේතු වුන තීරණ ගත්තේ.ඌ ගන්න අනිත තීරණත එහෙම තමයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සුදු වෑන් අවභාවිතය හෙලා දකිමු... හමුදාවේ එවුන් සෙට් එකට නරකම වෙලාවක් සෙට් වුනේ.. GSP+ ගන්න බෑරිව දගලන වෙලාවේ ඉල්ලන් කාලා තියෙන්නේ.. දෑන් ඉතින් රස්සාවත් නෑ හිරේ තමා... 😂 😂 😂 😂 😂
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    අප්පිරියයි බං. මේ අපි රණ විරුවෝ කියලා යුද්ධකාලේ වර්ණනා කරපු උන් නේද? මජර පාලනයක් අයෙත් ඇවිදින්. 69 ලස්සෙට ජය වේවා!
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,920
    113
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ යුධ හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන නොරොච්චෝලේ පොලිසියට භාරදී ඇති බවයි.

    🤔🤔🤔🤔
    ow.. Army eke wenama police unit ekak thiyanawa. Militay Police. army eke unta deciplinary actions araganne ethanin. Civil law eka nemei. waradak karala ahu wela civil law eken punish kara or nokara awath, ita passe military police inquiry eka thiyanawa.

    Army eke oya athe rathu pata band ekak dagena inne anna eyala MP kiyala gahala thiyanawa. Navy eketh ehema innawa.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    ඉකුත් 30 වන දින නොරෝච්චෝල ප්‍රදේශයේ දී සුදු වෑන් රථයකින් පැමිණ පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දී මහ මඟ දමා යාම සිදුවීම පිළිබඳව යුද හමුදා කපිතාන්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ යුධ හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන නොරොච්චෝලේ පොලිසියට භාරදී ඇති බවයි.

    එම හමුදා නිලධාරීන් පිරිස කල්ලාර් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පිරිසක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසීය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙරද හමුදා හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන තිබිණි.

    පොලිසිය පවසන්නේ පුද්ගලික ආරවුලක් මත මෙම සිදුවීම සිදුව ඇති බවය.

    incident eka personal issue ekak hinda giya ekak wage
    uba daala thiyenne meka army eka kalaa kiyalane :unsure: :unsure: :unsure: