සුදු වෑන් මිනීමරුවන් හඳුනාගන්න

9mm

Junior member
  • Mar 13, 2012
    30
    8
    8
    සුදු වෑන් මිනීමරුවන් හඳුනාගන්න

    අඩුම ගානෙ BUMP එකක්වත් දාන්න..:sorry:

    210zqzt.jpg
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    date.png
    11:55 PM
    user.png
    Elakiri News
    comments.png
    No comments Email This BlogThis! Share to Twitter Share to Facebook http://www.blogger.com/share-post.g...641100&postID=1956085513421576862&target=buzz



    පුද්ගලයින් පැහැගෙන ගොස් ඝාතනය කිරීමේ සුදුවෑන් මෙහෙයුම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ සිදුකරන බවට පසුගිය කාලය පුරා විකල්ප වෙබ් අඩවි වලින් වාර්තා කළ අතර එම වාර්තා මුලූමනින්ම සත්‍ය බව ඊයේ වැල්ලම්පිටියේදී තහවුරු විය. සන්ධානය යටතේ පවතින කොලොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත මහතා පැහැරගෙන යෑමට ඊයේ (10) පස්වරුවේ පැමිනි සුදුවෑන් රථයක් හා සන්නද්ධ පිරිසක් ප‍්‍රදේශවාසින් විසින් අල්ලාගැනීමෙන් පසු මෙම සුදුවෑන් කල්ලිය පිළිබද තොරතුරු රාශියක් හෙළිවී ඇත.

    කොලොන්නාව සභාපතිවරයා පැහැරගෙන යෑමට පැමිණි සුදුවෑන් රථයක් සහ එහි සිටි මිනීමරුවන් 4 දෙනෙකු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලාගනු ලැබ ඇති බවත්, එහි සිටි මිනීමරුවන් යුද හමුදා නිලධාරින් බවට තහවුරු කරගෙන ඇති බවත් පළමුවරට හෙළිදරව් කරනු ලැබුවේ ‘ලංකා ඊ නිවිස්’ වෙබ් අඩවිය විසිනි.

    එම පුවත ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළවීමත් සමග ප‍්‍රකාශයක් නිකුත් කළ යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ පැනගිය යුද හමුදා සෙබලූන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ගිය යුද හමුදා වෑන් රථයක් පිළිබදව සැකකොට ප‍්‍රදේශවාසීන් විසින් පොලීසියට භාරදී ඇති බවයි. වෑන් රථයේ සිටියේ යුද හමුදා සෙබලූන් පිරිසක් බව ප‍්‍රදේශවාසීන් නොදැන සිටි හෙයින් ඔවුන් හමුදා සෙබලූන්ගේ රාජකාරියට බාධා කර ඇති බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

    කෙසේ වුවද ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය අනාවරනය කර ඇති පරිදි පළමුවරට ජනතාව විසින් අල්ලාගෙන වැල්ලම්පිටිය පොලීසියට භාරදුන් සුදුවෑන් මිනීමරුවන් සිව්දෙනා අද පාන්දර 4.40 පැමිණි බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක විසින් නීති විරෝධී අන්දමින් රැගෙන ගොස් ඇත. ඒ පිළිබඳ කිසිදු සටහනක් හෝ පොලීසියේ සටහන් තබා නොමැත​

     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    මෙතන ඉන්න කැප්ටන් බදුල්ල පැත්තේ මගෙත් එක්ක ඉගෙන ගත්ත එකෙක්.එක පංතියේ පොරක්.:D:D:D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    කොටින්ට කඩේ යන උන්ගෙ පොන්ස් නිවුස් , කුඩුකාරයෝ , මිනීමරුවෝ , ස්ත්‍රී දූශකයෝ හිරෙන් නිදහස් වෙලා ආවත් ආයෙ කරන්නේ ඔය දේවල්මයි. සුදු වෑන් හරි , ආයුධ පෙන්නන්න යන එකට හරි අපිනම් විරුද්ධ නෑ
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    දැන් සුදු වෑන් කරන අය මුලු රටම දන්නවා.මේ ෆොටෝස් වල ඉන්න අයව අඳුරගෙන ඉවරයි.මේ අය කවදහරි මේ මිනීමැඋම් ගැන සාක්ෂි කාර්යන් වෙනවා.ප්‍රසිද්ද අයව මරලා තියෙන නිසා මේ සුදු වෑන් කට්ටිය කවදාහරි රජා කරපු මිනීමැරුම් වමාරනවා.අන්න ඒක නිසා රජා මීලගට මුන්ව මරවනවා.ඒක මිනී මැරුමක් වහන්න මිනීමැරුම් වැලක් කරන කෙනෙක් රජා.කෙප්ප රජා වම්බොට්ටා,චන්ඩි මල්ලෛ,දුමින්ද සිල්වාලා,කරාටේ දම්මික මැරුවේ මිනිමැරුම් වහන්න.කොහොම වුනත් රජා පල් හොරෙක් සහ මිනීමරුවෙක් කියලා මුලු රට තුලම මාධ්‍ය මගින් ස්ථාපනය වෙලා ඉවරයි.ඒක දැන් මුලු ලෝකය පුරාම ජිනීවා කේස් නිසා තහවුරු කරලත් ඉවරයි.ඒ කියන්නේ රජාට එච්චරකල් දුවන්න සුද්දෝ දෙන එකක් නෑ වගේ.:lol::lol:
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    කොටින්ට කඩේ යන උන්ගෙ පොන්ස් නිවුස් , කුඩුකාරයෝ , මිනීමරුවෝ , ස්ත්‍රී දූශකයෝ හිරෙන් නිදහස් වෙලා ආවත් ආයෙ කරන්නේ ඔය දේවල්මයි. සුදු වෑන් හරි , ආයුධ පෙන්නන්න යන එකට හරි අපිනම් විරුද්ධ නෑ
    අම්මපා....
     

    9mm

    Junior member
  • Mar 13, 2012
    30
    8
    8
    කොටින්ට කඩේ යන උන්ගෙ පොන්ස් නිවුස් , කුඩුකාරයෝ , මිනීමරුවෝ , ස්ත්‍රී දූශකයෝ හිරෙන් නිදහස් වෙලා ආවත් ආයෙ කරන්නේ ඔය දේවල්මයි. සුදු වෑන් හරි , ආයුධ පෙන්නන්න යන එකට හරි අපිනම් විරුද්ධ නෑ

    රජ්ජුරුවන්ගෙ නීති විරෝදී වැඩ ඔක්කොම කරාට පස්සෙ ඒවා එලිවෙනවට මරලා දානවා..
    ආයෙත් අලුත් මැරයො හදාගන්නවා...උන්වත් ටික කාලෙකින් මරලා දානවා..

    භාරතට කලෙත් ඕකනෙ..
     

    9mm

    Junior member
  • Mar 13, 2012
    30
    8
    8
    මේකට කමෙන්ට් කරපු යාලුවො හැමෝටම බොහොම ස්තුත්යි.!!
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    බම්ප් එකක් දාන්න කොන්ද පන තිබුනට උඹලට මගේ උපහාරය මචන්...!

    තෑන්ක්ස්

    OKA TAMA ME RATE WINASETA MULA.KONDA PANA TIYANA MINISSU NE....NATNAM INNE PONIMAL WAGE KADE YANA EWUN