සුදු වෑන් ස්පීකර් මාෆියාව

noisy boy12

Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    ලංකාවේ අපිට නම් සුදු වෑන් කීවම මතක් වෙන්නේ වෙන දෙයක්..ඒත් මේ සුදු වෑන් ස්පීකර් මාෆියාව කියන්නේ ස්පීකර් සම්බන්ධයෙන් 80 දශකයේ වගේ ඉඳන් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල සිද්දවෙන දෙයක්.නමුත් දැන්නම් සාපේක්ශව මේක සිද්දවෙනවා අඩුයි. මේ සුදු වෑන් කියන්නෙත් සුදු පාට වෑන්ම තමයි, ඒත් ගොඩක් වෑන් අර cargo transport කරන්න වගේ පිටිපස්සේ ග්ලාස් ඔක්කොමත් සුදු කරලා තියෙන commercial van කියන ඒවා, අර අපි ෆිල්ම් වල එහෙම දකිනවා වගේ. මේ වෑන් supermarket, parking lot,colleges වගේ මිනිස්සු ගොඩක් ගැවසෙන් තැන්වල නතර කරලා ස්පීකර්ස් විකුණනවා.ගොඩක් වෙලාවට මේ වැඩේට අල්ලගන්නේ ස්පීකර්ස් ගැන දැනුමක් නැති කස්ටමර්ස්ලා.

    1422008575780.jpg

    එහෙම මුනගැහෙන මිනිස්සුන්ට අර සුදු වෑන් සෙට් එක තමන් audio company එකක වැඩ කරන බවත්, මේ විකුණන්න තියෙන ස්පීකර්ස් අමතර stock එකක්, එහෙමත් නැත්තන් warehouse එකේ accounts වැරැද්දක් හින්දා ඉතුරු වෙච්ච stock එකක් වගේ කථා කියලා, මේවා ගොඩක් ගණන් hi-end නියම ස්පීකර්ස් කියලා, ලොකු ලාබයක් තියෙන offer එකක් කියලා $200-$400වගේ ගනන් වලට මිනිස්සුන්ට විකුනනවා. නමුත් එයාලා සමහර වෙලාවට එක එක ප්‍රින්ට් කරපු කොල(brochure), magazine වල ads වගේ බොරුවට හදපු දේවල් පෙන්නලා මේ ස්පීකර් $1800-3500 වගේ බඩු කියලත් කියනවා.මෑත කාලේ නම් බොරු website එහෙම හදලා ඒ වගේ ගනන් දාලා, ලොකු ලොකු features දාලා, ගන්න එන කට්ටියට චෙක් කරලා බලන්න කියලත් කියනවලු.

    images.jpg

    මේ ස්පීකර්ස් වල ලොකු ලොකු features එහෙම ගහලා, හොඳ frequency responseඑකක් එහෙම දාලා, හෙන ගණන් material වලින් drivers හදපු ඒවා කියලත් දාලා තියෙනවා. ඒත් ඇත්තටම මේවා බොහෝම සාමාන්‍ය, ලාබ විදියට හදපු බාල ස්පීකර්ස්.නමුත් අර වගේ බොරු දේවල් කියලා, ස්පීකර්ස් වල stickers ගහලා මිනිස්සුන්ට විකුණනවා. විශේෂම දෙයක් තමයි, මේ ස්පීකර් වල තියෙන නම.ගොඩක් වෙලාවට hi-end brnad එකකට කිට්ටු නමක් දාලා, එහෙමත් නැත්තන් හෙන ගති නමක් දාලා තමයි විකුණන්නේ. Made in USA, Made in Great Britain ව්ගේ දේවල් ගහලත් තියෙනවා.
    hymt6nucx0541.jpg

    ඉතින් මේ company මිනිස්සු යොදවලා එක එක උපක්‍රම දාලා කොහොම හරි පටස් ගාලා බඩු ටික විකුණගන්නවා. නීත්‍යානුකූලව මේ ස්පීකර් company කොටුකරන්න බැරි වෙන්න එයාලා බදු ගෙවලා වගේ වැඩ කරලා ශේප් එකේ වැඩේ කරගෙන යනවා. ඒ වුණාට මෙයාලා බිල් එහෙමත් දීලා විකුණුවාට contact details වලට දාන address, email, telephone number ඔක්කොම බොරු ඒවා. මේවා විකුණන කට්ටියක් එක එක business trick දාලා කොහොම හරි කට්ටියට බඩු ටික ගානට විකුනනවා.
    ඉතින් මේක ගැන මම කියන්නේ, වෙන රටවල් වල මේක සිද්ද වුණත්, මේවලට රැවටිලා නොදැනුවත්ම හරි, දැනගෙනම හරි මේවා ගත්ත කට්ටිය ලංකාවෙත් විකුණන්න දාලා තියෙනවා.මාත් දැකලා තියෙනවා විකුණන්න වගේම, පාවිච්චි කරන කට්ටියත්.Quality එක ඉතින් බොහෝම සාමාන්‍යයයි. සමහර වෙලාවට ඔයත් මේ type එකේ ස්පීකර් use කරනවා ඇති.

    115042.jpg
    ඉතින් මන් කීවේ මේ වගේ ස්පීකර්ස් වලට කට්ටිය අහු වෙන එක වළක්වන්න. ඒ වගේම ඔයා දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ brands වලින් ස්පීකර්ස් විකුණන්න දාලා තියෙනවනම් හරි පාවිච්චි කරනව නම් හරි මේ පොස්ට් එක දාපු එක ගැන සමා වෙන්න ඕන(නොදැනුවත් කට්ටියගෙන් සමාව ඉල්ලන්නේ!).මේ ස්පීකර්ස් වල දැනට internet එකේ දාලා තිබ්බ brands මන් දාන්නම්.

    1024px-White_Van_Speaker_Scam_fraudulent_MSRP.jpg
    ඕන කෙනෙක්ට google එකෙ “white van speaker scam” කියලා ගහපුවාම මේක ගැන ඕන තරම් විස්තර දැනගන්න පුලුවන් වගේම “white van speaker brands” කියලා ගහපුවාම brands එනවා.

    Cgs5GhWUUAAzIbg.jpg

    ඒ වගේම මේක ස්පීකර්ස් වගේම av receiver,amps වලටත් අදාලයි.වැඩිපුරම ඉතින් ස්පීකර්ස් තමයි
    මේ ඒ brands කීපයක්... මේක බැලුවාම ඔයාලට තේරෙයි ගොඩක් ප්‍රසිද්ධ brands වලට කිට්ටූ වගේම ප්‍රසිද්ද brands දෙකක නම් කෑලි එකතු කරලා හදපුවත් තියෙන බව..
    3D Optics
    Acoustic Revolution
    Affinitive Audio
    Ashton & Ross
    Aspen Projection
    Avanti
    Avanto
    Axion Projectors
    Bach & Odin
    Baldwin loudspeakers
    Bensens
    Bergmann
    Berlin Optics
    Bernelli Projectors
    Boston Audio
    Brendel Electronics
    CineImage Projectors
    Columbia Audio
    Commercial AV
    Commercial 3D
    Dahlton
    DanWave
    Denmark Audio/ Denmark Optics
    Deutsch Akustik
    Dresden Acoustics
    Dynalab
    Eclipse Projectors
    Elak Acoustics
    Elite Audio
    Fleetwood Audio
    Genesis Media Labs
    Harman/Logan
    Harmony
    Hauffman
    Hoffman Akustik
    Icon MediaLab
    Image Reference
    Innovative Audio
    Jacobsen Acoustics
    Jannsonn & Fynn
    Jurgensen Audio
    Kamron Audio
    Klausen Audio
    Keibler Lifestyle
    Kevlar Audio
    Lansen Acoustics
    Lexington Acoustics
    Lux Audio
    Luxton
    Mclaren Technologies
    Magnolia Acoustics
    Marc Vincent
    Marquee Digital Labs
    Matrix Audio Concepts
    Millennium Theater Systems (MTS)
    Montage Acoustics
    Napali projectors
    Oskar
    Osten Acoustics
    Orum Rohn
    ParaMax
    Paragon
    Quantum Projectors
    Rivera Acoustics
    Rolk Olsen
    Rothdale Audio
    Sondergaard
    Spectrum
    Theatre Fidelity
    Theater Innovations
    Theater Logic
    Theater Research
    Vanderbach Audio
    VisionMax
    Volare projectors
    Vogue acoustic
    Acoustic Response Series 707
    Acoustic Image 3311 / 3312
    Acoustic Lab Technology
    Acoustic Monitor
    Acoustic 3312 Studio Monitor
    Acoustic Response
    Advanced Sound Technologies AST X2 1055
    Audiofile 583LR
    Audiofile 835LR
    Audiofile THX 6.1
    Audio Tech
    Dahlton KV 1500
    Dahlton KV 2500 TI Speakers
    Dahlton AV5.1 THX
    DanWave DW-6
    DanWave DW-606
    DanWave DW-607
    DanWave DW-608
    Dan Wave DW-1000
    DivinciSound
    Divinci Sound
    DiVinci Innovative Sound & Bass
    Divinci Sound D6 D-6
    Divinci Sound DV7010 DV-7010
    Divinci Sound DV6030 Dv-6030
    Divinci Sound DV505 DV-505
    Divinci Sound DA6.1 DA-6.1
    Divinci D-52
    Divinci DV-606
    Divinci DV-607
    Divinci DV-608
    Divinci DV-1420
    Divinci DV-1450
    Divinci DV-1412
    Divinci DV-1450
    Divinci DV- 607
    Divinci DV-2150
    Divinci DV-2100
    Denmark
    Denmark Loud Speaker E830LR
    Digital Audio DHT 5.1
    Digital Audio SL-3810
    Digital Audio DA 2000SL / 2000CS
    Digital Audio 2000
    Digital Audio 2002
    Digital Audio 2012 7.1
    Digital Audio Professional Speaker Systems SL-3810
    Digital Audio Skyline 900-SL
    Digital Audio SL-3910 Speakers
    Digital Audio 2003 DA 5.1 Pro-Series III
    Digital Dogg Audio
    Digital Pro Audio
    Digital Pro Audio SL-T 2.8
    Digital Research 5.1 Pro Series
    Digital Research DA 5.1 Pro Series III
    Digital Research DR-1000
    Digital Research DR-2810
    Digital Research DR-1610
    Digital Research DR-1611
    Dogg Digital
    Dynalab
    Epiphany Audio speakers
    Elite Audio
    Elite Audio EA-505
    Elite Audio EA-608
    Elite Audio EA-1620
    Elite Audio EA-7012
    Epic 800 Home Theater System
    Epic Sound 7.1
    Fleetwood Audio
    Genesis
    Genesis Media Labs ---------------- Im sure that all the below genesis are genesis media labs.
    Genesis G6.1 Digital Series
    Genesis G-505
    Genesis G-506
    Genesis G-507
    Genesis G-608
    Genesis G-609
    Genesis G-610
    Genesis G-1420
    Genesis G-1620
    Genesis G-1630
    Genesis G-2815
    Genesis G-2840
    Genesis G-2850
    Genesis G-2870
    Genesis G-2875
    Genesis G-2880
    Genesis G-2885
    Genesis G-2950
    Genesis G-2960
    Genesis G-6030
    Genesis G-6035
    Genesis G-6040
    Genesis G-7012
    ::::: Genesis :::::
    Grafdale
    Hauffman
    Innovative Sound Digital Pro Audio
    Kirsch K3
    Kirsch K10
    Kirsch Prodigy K803
    Kirsch Loud Speakers
    Linear Phase studio monitors
    Matrixaudioconcepts.com - audio speakers Resources and Information. This website is for sale!
    Matrix Audio Concepts
    Matrix MX-1300
    MX-404
    MX-550
    MX-6160
    MX-2060
    MX-605S
    Millenium
    Millenium MTS-2006p
    Millenium MTS-2208
    Millenium MTS-2328
    Millenium MTS-2300
    Millenium MTS-2605
    Millenium MTS-3100
    Default
    Omni Audio
    Paramax
    Pold
    PSD (2.8)
    PTS PT-5500S
    PTS (Precision Transducer Systems)
    Untitled Document
    Palermo VA 6.1
    Paradyme
    Pro Audio
    Pro Dynamics Pro Platinium Series
    Pro Dynamics PD-9600
    Proline Acoustic
    Protecsound PT-5000 digital surround sound system speakers
    Samurai 518
    Skyline AD-900SL
    Skyline Digital Denmark 800 or 900 "series"
    Studio Tech (Pro Poly Series)
    Theater Innovations (Ti 5100)
    TI-440MR TI~440MR
    TI-440R TI~440R
    TI-440M TI~440M
    TI-5100 TI~5100
    TI-5150T TI~5150T
    TI~1250 TI-1250
    TI~1255 TI-1255
    TI~1300 TI-1300
    TI~1650 TI-1650
    TI~1655 TI-1655
    TI~6000SD TI-6000SD
    TI~6100 TI-6100
    TI~1750 TI-6200
    http://www.theater-innovations.com
    Theater Logic
    Metasearch Search Engine - Search.com
    Theater Logic L5ti
    Theater Logic L6
    Theater Logic L8TI 5.1
    Theater Logic T 2400
    Theater Logic T 2450
    THEATER RESEARCH
    Theater Research TR-501
    Theater Research TR-900
    Theater Research TR-1120
    Theater Research TR-1400
    Theater Research TR-1410 Digital Sound Speakers
    Theater Research TR-2380
    Theater Research TR-2810
    Theater Research TR-5210 Professional Home Theater
    Theater Research TR5160
    Theater Research TR6000
    Theater Research TR-6100 Digital Sound/5.1 Home Cinema
    Theater Research 8810
    Theater Research Pro Series III Professional Home

    SO BE CAREFUL GUYS!
     

    Attachments

    • images.jpg
      images.jpg
      9.7 KB · Views: 81

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,504
    25,806
    113
    2000usd නොවුනාට සමහර lorry / van sales කාරයෝ ලංකාවේ ඕක කරනවා. මට මතක පරණම සීන් එක 1900 බර ගනන් වල ගම් උදාව සේල් කියලා ලොකු ගණන් වල පැකින් ඩැමේජ් බඩු ගෙනල්ල විකුණ්නා. වීදුරු බඩු, කැසට් වගේ.

    අනෙක් අය තාම lorry වලින් එනවා ගම් වලට. වාරික 4කින් ගෙවන්න දෙනවා කියලා පවුල් 5ක් විතර සෙට් කරලා නමක් ප්‍රසිද්ධ නැති බඩු විකුණනවා. වාරික 2කින් විතර උන්ගෙ ගාණ කවර් with profit. ආයේ එන්නේ නෑ..... ඊට පස්සේ කෝල් කරලා සල්ලි දාන්න බැංකු විස්තර දෙනවා. දාන අයත් ඉන්නවා, නොදැම්මත් පන්නන්නේ නෑ.... කොහොමත් මාස 2,3 යද්දී 50% බඩු කැඩිලා. සල්ලි දාපු අය වොරන්ටි ඉල්ලනවා. අනෙක් අය සද්ද නැතිව ඉන්නවා. Lorry ආයේ ඒ පළාතේ යන්නෙ නෑ....
     
    • Love
    Reactions: noisy boy12

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලංකාවේ සුදු වැන් වල දාගෙන යන්නේ මිනිස්සු කිබුලන්ට කන්න දාන්න 🤩
    කවුද යකෝ මහින්දට බනින්නේ :angry:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම නෙවෙයි වේෂියෙ එහෙම කිව්වේ උබල ගේ රාජිත සේනාරත්න කිඹුල් හූනා 🤩🤩🤩
    ඒ පාර උඹට රාජිතත් අරිනවද :lol: :lol: