AV Receiver එකක් ගන්න කලින් අනිවාරෙන් කියවහල්ලා...

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Original content tiyena (Dolby Atmos, DTS-X) wage movies download karnna puluwan. original bluray hoya hoya yanna ooni na dn. elakiri akema member kenek hadapu telegrame group ekakin tamai mechara dawasak film down kare. ekata torrent ake link eka dunnam google drive ekata dala denawa. but original content tiyena film ekak 10GB-20GB wetara wenawa. remux version ekanam 30GB-60GB wetara wenawa. SLT Fiber tiyena nisa ude 7t wetara download wenna damma 1hours walin wage down loada kara ganna puluwan.

    10 20 ewa atmos tynawada?
    atmos enjoy krnnamanam remux one neh bn. eth data na bn ochchara :(
    mta machan telegram group eke link eka dipanko

    එතකොට ෆිල්ම් හෝල් වල පෙන්නන්නේ තාමත් රීල් ද? dolby atmos එක්ක? නැත්තන් උනුත් blu-ray project කරලද පෙන්නන්නේ?

    reel newe mn hithanne. godak welawata lankawata ena copy eka hard walata copy krna kathawak ahala tynawa theater wala pennanna. mn hariyatama a gana danne na machn.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    10 20 ewa atmos tynawada?
    atmos enjoy krnnamanam remux one neh bn. eth data na bn ochchara :(
    mta machan telegram group eke link eka dipanko

    reel newe mn hithanne. godak welawata lankawata ena copy eka hard walata copy krna kathawak ahala tynawa theater wala pennanna. mn hariyatama a gana danne na machn.

    ඔව් මචං 10-20gb අතර ගන්න පුලුවන් atmos & dtsx movies... ඕනි movie එක මොකක්ද ?
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    maget 585 එකක් තියෙන්නේ. මම ගන්නකොටත් 6000/= වගේ ඩිස්කවුන්ට් එකක් දුන්නා.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,468
    2,096
    113
    Original content tiyena (Dolby Atmos, DTS-X) wage movies download karnna puluwan. original bluray hoya hoya yanna ooni na dn. elakiri akema member kenek hadapu telegrame group ekakin tamai mechara dawasak film down kare. ekata torrent ake link eka dunnam google drive ekata dala denawa. but original content tiyena film ekak 10GB-20GB wetara wenawa. remux version ekanam 30GB-60GB wetara wenawa. SLT Fiber tiyena nisa ude 7t wetara download wenna damma 1hours walin wage down loada kara ganna puluwan.
    ඒ බන් ඒ bota දැන් නැ නේද
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඔව් යමහා එකෙන් තමයි ගත්තේ. 1Year Warranty With 1Free Service.
    WhatsApp Image 2020-10-25 at 8.43.28 AM.jpeg

    ඔන්න උබ atmos යන්න කිව්ව නිසා speaker 2k ceiling mount කලා. පොඩි DIY Project එකක්. ලොකු ලොකු බජට් නෑ ඉතින්
     
    • Love
    Reactions: prabodhamadusanka

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    music විතරක් අහන කෙනෙක්ට ලොකු AV එකක් ගන්න එක තේරුමක් නැද්ද? ටවට් 2‍යි සබ් එකයි දාන්න හිතන් ඉන්නේ.. 5.1 ආසා නැත.. films නම් මම බලන්නේ නෑ.. එහෙම උනොත් ඔය atoms / dolby අනන් මනන් music වලට අදාල නෑ නේද?
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    music විතරක් අහන කෙනෙක්ට ලොකු AV එකක් ගන්න එක තේරුමක් නැද්ද? ටවට් 2‍යි සබ් එකයි දාන්න හිතන් ඉන්නේ.. 5.1 ආසා නැත.. films නම් මම බලන්නේ නෑ.. එහෙම උනොත් ඔය atoms / dolby අනන් මනන් music වලට අදාල නෑ නේද?
    නෑ බං. AV receivers ගන්න එපා. well designed stereo amplifier එකක් and well designed speaker 2k ගනින්. subwoofer එකක් ඕනෙමද? PC එක හරහානම් අහන්නේ PC එකෙ DAC එක වෙනුවට හොද external DAC එකක් ගනින්. ලංකාවෙ පොඩ්ඩක් හොයාගන්න අමාරු වෙයි. හොද කේබල්ස් use කරපන්. mic cables ටිකක් අරන් goldplated හොද RCA and Banana plugs අවශ්‍ය විදියට set කරගනින් interference and noise අඩු වෙන්න. speaker and amp ohm match කරගනින් watts ගානත් එහෙම්මමයි. ලොකු බජට් නැත්තම් හොද ජපන් ජර්මන් ඇමෙරිකන් එන්ග්ලන්ඩ් බඩු විකුනන places තියෙනවා ඕන තරම්.
     
    • Love
    Reactions: BuLaTha

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    නෑ බං. AV receivers ගන්න එපා. well designed stereo amplifier එකක් and well designed speaker 2k ගනින්. subwoofer එකක් ඕනෙමද? PC එක හරහානම් අහන්නේ PC එකෙ DAC එක වෙනුවට හොද external DAC එකක් ගනින්. ලංකාවෙ පොඩ්ඩක් හොයාගන්න අමාරු වෙයි. හොද කේබල්ස් use කරපන්. mic cables ටිකක් අරන් goldplated හොද RCA and Banana plugs අවශ්‍ය විදියට set කරගනින් interference and noise අඩු වෙන්න. speaker and amp ohm match කරගනින් watts ගානත් එහෙම්මමයි. ලොකු බජට් නැත්තම් හොද ජපන් ජර්මන් ඇමෙරිකන් එන්ග්ලන්ඩ් බඩු විකුනන places තියෙනවා ඕන තරම්.
    thanks machan... bass paarak one nisa sub ekak one.. budget eka awulak na.. mata meka gannath idea ekak aawa.. but aran therumak nathi weida kiyala hithuna... cuz utube reviews wala meke bug ekak thiyenawa kiyala thibuna.. meka fail product ekak lu.. ane manda ban..

    118908974_2373868319584919_8401188885034031747_o.jpg