සුදු වෙච්ච කොණ්ඩය කළු පාට කරවන

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    කොන්ඩේ කියන්නේ අජීවී දෙයක් කියල මේ පොන්න ගණයට කියල දෙන්න කවුරුත් හිටියේ නැද්ද

    බුදුන් ප්‍රතික්ෂේප කරපු බුදුන් නොකරපු කියක් දේවල් මේ පොන්නය කියනවද ?

    1. ජෝතිශ්ය
    2. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකන්
    3. වෙදකම
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Family Feud Lol GIF by Steve Harvey
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මහණ වෙච්ච කාරණේ ඇරුනම අනිත් සේරම දේවල් කරනවා ☹️
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    හැම කුණු හු+£(-&£# ටම රාජ තෛලය කියලා දාන්නේ ඇයි බන්

    Samma Money