සුදු වෙන්න ආසද??
මම දන්නවා කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසක් නෑ හැමෝම කැමතියි නේ සුදු වෙන්න, ඔය ඉස්සර කළුවට කළුවේ හිටපු සමහර කෙල්ලෝ එහෙම දැන් මාර විදිහට සුදු වෙලා ඉන්නවා නේද? හැබැයි උන්ගෙන් ඇහුවහම කොහොමද සුදු වුණේ කියලා උන්ගෙ ඉරිසියාවට උන් කියන්නේ නෑ , හැබැයි ඔන්න මම කියනවා කොහොමද එහෙම සුදු වෙන්නේ කියලා , ඒකට තියෙනවා cream එකක් ඒකේ නම තමයි "Golden Pearl" මේක රු 800ක් වෙනවා, ඔය lovers shops වලින් එහෙම ගන්න පුලුවන් මේකක් ඉවර වෙනකල් ගාලා බලපල්ලා, උඹලට කවුරු හරි සුදු වෙලා කියලා කිව්වේ නැති උනොත් මට ඉජු ඉජු කියපල්ලා, අනිවා සුදු වෙනවා,
100% sure
http://cdn2.bigcommerce.com/server300/2cec5/products/7503/images/37514/Golden_Pearl_Beauty_Cream_1.05_OZ_30_Grams_12_Box__49323.1391495011.220.220.JPG?c=2