පදිරි සිද්දියක් උනා බං. දැන් සති තුනකට විතර කලින් හොඳ වැස්සකට අහුවුණා. මල ජරාව සපත්තුවලට ගියේ.
ගිහින් එද්දී පොඩි අවුලක් වෙලා දුර ගමනක් යන්න උනා. සති දෙකක් විතර ගෙදර හිටියේ නෑ කව්රුවත්. සපත්තු දෙකේ කලු පුස් එකක් ඇවිත්. Adidas දෙක බං
ඒකෙ side එකෙන් net එකක් වගේ material එකක් තියෙන්නෙ. අන්න ඒකෙ ඇවිත් තියෙන්නේ.
මම ගෙදර ඇවිත් හේදුවා හරි ගියෙ නෑ. හරි අව්වකුත් නෑනෙ හෝදන්න. අදත් මම
Baking soda+ detergent powder දාලා තිබ්බා. ඒත් හරි යන්නේ නෑ. මොකක්ද මේවට දාන්න පුලුවන්?

Last edited: