සුදු සපත්තු

20_18

Member
Feb 27, 2018
1,297
45
0
ඉස්කෝලෙ ලමයි දාන සුදු සපත්තු වලට ගාන පොලිෂ් එකක් තියෙනව නේද?

හොඳ මොකක්ද? ගාණ කීයක් වගේද?
 

20_18

Member
Feb 27, 2018
1,297
45
0
සිරාවට අහන්නෙ. නෙට් එකේ එහෙම මොකුත් දාල නෑනෙ..
DSI කඩේකට ගියොත් ගන්ඩ පුලුවන් නේද?

ගාණ කීයක් වෙයිද?

අතේ තියෙන සොච්චම මදි වුණොත් ඇත්තමයි දුවන්ඩ තමා වෙන්නෙ :lol:
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොලිශ් එකක් තියෙනව තමා මහත ප්ලැටිග්නම් පෑනක් වගේ ගාන නං හරියට දන්නෑ 500ට අඩුයි කොහොම හරි. ඉතිං 500ක් අරං පලයං දුවන්න වෙන්නෑ :baffled: