යෙලෝ වලට වඩා සුදු පාට රෑට පේනවා කියන්නේ.Yep. Gonnu mokuth hoyala balanne nethuwa ke gahanawa. Ola white kale international standered walata genna. Standered walata nethnam road hadanna loan denne ne. Hebei yellow colour eka hodata penawa white ekata wada

යෙලෝ වලට වඩා සුදු පාට රෑට පේනවා කියන්නේ.
කහ පාට දැකලා දැකලා දෑන් සුදු දැක්කම නිකන් ආගන්තුකයි වගේ
ලංකාව වගේ දූවිලි,මඩ වැඩි රටක සුදු පාට ගාන එක තේරුමක් නැහැ නේද.වෙන රටවල් වල නම් පාරවල් වැකුම් කරන්න වෙනම වාහන තියෙනවා.
ලංකාව වගේ දූවිලි,මඩ වැඩි රටක සුදු පාට ගාන එක තේරුමක් නැහැ නේද.වෙන රටවල් වල නම් පාරවල් වැකුම් කරන්න වෙනම වාහන තියෙනවා.
ubalata thiyena mole rata karana ayata thibbanam.![]()
okata hethuwa mama danne na.
eth den Kandy gattot, Samahara lanes loku karala tiyenawa eka pettakata. Ethakota sudu iri udin thara (kalu) ganawa.
Methana samaharawita kalin park karanna denna athi. Eth mokak hari hethuwak nisa metana den no parking karanawa athi kiyala hithanawa![]()