සුදු_කොල්ලා_අම්බර

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    සුදු_කොල්ලා_අම්බර

    මුහුදේ පාවී එන අම්බර ඉතාමත් දුර්ලභ ද්‍රව්‍යයකි. ඇතැම් ඇල්ගී වර්ග පමණක් ආහාරයට ගන්නා තල්මසුන්ගේ උදරයේ මෙම අම්බර හට ගන්නා අතර මිල අධික සුවඳ විලවුන් නිපදවීමට ඒවා භාවිත කරයි.
    මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ පසුගිය දිනෙක එංගලන්ත ජාතික තරුණයකුට හමුවූ රාත්තලකට මඳක් වැඩි අම්බර ගොඩකි. මෙහි වටිනාකම ඇමෙරිකාඩොලර 60, 000 (රුපියල් 7,800,000)කට වැඩිය.


    083.jpg

    :shocked::shocked::shocked::shocked::shocked:

    http://www.lankadeepa.lk/index.php/articles/90861
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇහුවෙත් අදයි..අපිට අහුවුනානම් බෙට්ටක් කියල නහය වහගෙන යනවනේ :lol: