සුදු_මහත්තයෝ......

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    54279494_1028467474006075_230587972259414016_n.jpg

    Source: https://www.facebook.com/RealAntaPage/
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ශාරුක් කාන් තරුණ කාලේ විරාට් කෝලි වගේ කියල පෙන්නේ මට විතරද !
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    ශාරුක් කාන් තරුණ කාලේ විරාට් කෝලි වගේ කියල පෙන්නේ මට විතරද !

    ඔව් උඹට විතරයි..මට එහෙම පේන්නෑ
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    එහෙනම් විරාට් කෝලි මගේ ඔලුවට ගහල වෙන්න ඇති... :lol:

    උබට කෙල්ලෝ එපා වෙලා ඉන්න නිසා කොල්ලෝ දැක්කම ආසා හිතෙනවා ඇති. එකනි කම්පෙයර් කර කරත් බලන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට කෙල්ලෝ එපා වෙලා ඉන්න නිසා කොල්ලෝ දැක්කම ආසා හිතෙනවා ඇති. එකනි කම්පෙයර් කර කරත් බලන්නේ.

    එක කෙල්ලෙක් ඉන්නවා මොනා හිතුවත් එපා නොවෙන ... ඒකිව එපා කරගන්න පුළුවන් නම් මම කොල්ලෝ ගහන්න උනත් ලෑස්ති...
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    එක කෙල්ලෙක් ඉන්නවා නම් මොනා හිතුවත් එපා නොවෙන ... ඒකිව එපා කරගන්න පුළුවන් නම් මම කොල්ලෝ ගහන්න උනත් ලෑස්ති...

    ඔය කියන ගෑණු ළමයාව එපා කරගන්න ඕනි නිසා තමයි උබේ හිත සවිඥානිකව කොල්ලෝ දැක්කම කම්පෙයාර් කර කර බලන්නේ.:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කියන ගෑණු ළමයාව එපා කරගන්න ඕනි නිසා තමයි උබේ හිත සවිඥානිකව කොල්ලෝ දැක්කම කම්පෙයාර් කර කර බලන්නේ.:yes:

    ඔව් ඔව්,, කොල්ලෝ කාරයෙක් උනත් කමක් නෑ.. ඒකිව අමතක කරන්න පුළුවන් නම්..
    විරාට් කෝලි ගැන හිතන්නේ නම් ,,,, මම හිතනවා උ දෙයියෙක් කියල...
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    එක කෙල්ලෙක් ඉන්නවා මොනා හිතුවත් එපා නොවෙන ... ඒකිව එපා කරගන්න පුළුවන් නම් මම කොල්ලෝ ගහන්න උනත් ලෑස්ති...

    appo ubata mokada ban une nidan kathawa kiyapan balanna
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    appo ubata mokada ban une nidan kathawa kiyapan balanna

    කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය ----> මම ඒකිට ආදරෙයි , එකී මට ආදරෙයි.---->මම ඒකිට ආදරෙයි ,එකී මට ආදරේ නෑ ----> මට දුකයි.. :(
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    ඔව් ඔව්,, කොල්ලෝ කාරයෙක් උනත් කමක් නෑ.. ඒකිව අමතක කරන්න පුළුවන් නම්..
    විරාට් කෝලි ගැන හිතන්නේ නම් ,,,, මම හිතනවා උ දෙයියෙක් කියල...

    විරාට් කෝලි කියන්නේ නං මම හිතන්නේ එතෙක් මෙතෙක් බිහිඋන තාක්ෂණයට අනුකුලම ක්‍රිකට් ක්‍රීඩකයා. පට්ටම වැඩ්ඩේක්. මිනිහාගේ වෙඩින් එකට අර ලංකාවේ කෙනෙක්ටත් ඉන්වයිට් කරලා තිබ්බ නේද?

    කොච්චර ලකුණු අතර හිටියත් තාම පාන්දර 4 ට නැගිටලා ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට යනවයි කියනවනි කෝලි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විරාට් කෝලි කියන්නේ නං මම හිතන්නේ එතෙක් මෙතෙක් බිහිඋන තාක්ෂණයට අනුකුලම ක්‍රිකට් ක්‍රීඩකයා. පට්ටම වැඩ්ඩේක්. මිනිහාගේ වෙඩින් එකට අර ලංකාවේ කෙනෙක්ටත් ඉන්වයිට් කරලා තිබ්බ නේද?

    කොච්චර ලකුණු අතර හිටියත් තාම පාන්දර 4 ට නැගිටලා ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට යනවයි කියනවනි කෝලි

    ඌ score කරන විදියට ඇඩේනව බං...
    කොයි වෙලාවේ වත් හිතෙන්නේ නෑ උ අවුට් වෙයි කියලා..
    talent + dedication
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය ----> මම ඒකිට ආදරෙයි , එකී මට ආදරෙයි.---->මම ඒකිට ආදරෙයි ,එකී මට ආදරේ නෑ ----> මට දුකයි.. :(

    e kiwwe eki boot eka thibbada.nathnamවිටක අාදෙරයි විටක නැ කියන එකද බන්