සුදේව හෙට්ටිආරච්චිගේ YouTube සම්ප්‍රාප්තිය

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    තෝ හින්දා tv බලන එකත් එක්ක එපා උනා, දැන් මේකටත් හරි. ගෙදර ඉන්න ගෑනු ටිකත් දවල්ට yt එකේ බුදිය ගනී දැන්. රෑට tv එකේ.
     
    • Haha
    Reactions: Kalegana

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    uba sudewada?

    FB_IMG_1677712988781.jpg
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    ඔන්න සුදේවත් YouTube Channel එකක් පටන් අරන්. අලුත් අලුත් වැඩ ටිකක් කරන්න වගේ හදන්නේ.
    කට්ටියම Subscribe කරලා Share කරලා සෙට් වෙන්න.
    පල පල http
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අලුත් වැඩක් කියන්නෙ එක එක ගොං පකයලා ගෙන්නලා interview කරන එකද?
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ආයුබෝවන් ශුදේව සෑර්. ඔයාව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube රඟ මඩලට
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,900
    17,129
    113
    Kottawa
    Hehe උබලට ඕනේ දේම තමා ත්‍රෙඩ් එක දාපු එකාටත් ඕනෙ වෙලා තියෙන්නේ 🤭🤭