එළකිරියේ police pursuit fansලා වෙනුවෙන් මේක ලියනවා. දැන් අවුරුදු 3-4ක් තිස්සේ die hard fan කෙනෙක්.
මට හම්බුණ හොදම channel ටිකයි, facts ටිකකුයි තමයි මෙතන කතා කරන්නේ.
මට වැඩිය subject එක දන්න ගොඩක් අය මේකේ ඇති, මීට අමතර දේවල් තියෙනවා නම් එකතු කරන්න.
'murica ඉන්න අයත් ඇතිනේ මේකේ
Pursuits
chases නම් PoliceActivity තමයි. Chase එක වෙලා සතියක් වගේ ඇතුළත footages දෙනවා.
අනවශ්‍ය commentary අනම් මනම් නෑ, distract නොවී බලන්න පුලුවන්
https://www.youtube.com/@PoliceActivity
මේ පහළ තියෙන channel දෙකේ තියෙනවා වැඩිය viral නොවන pursuits, PoliceActivity එකේ තරම් up to date නැහැ. හැබැයි වෙනස් දෙයක් තියෙනවා
https://www.youtube.com/@PolicePursuits
https://www.youtube.com/@arkansaspoliceactivity
pursuit එකක් live බලන එකේ වෙනම ආතල් එකක් තියෙනවා. ඒකට ඉතින් luck එක ඕනේ.
හොද pursuit එකක් live broadcast කරන්නේ කලාතුරකින්, මට හම්බුණ හොදම channel ටික තමයි මේ.
ඔය ටික subscribe කරලා notification on කරලා තියාගන්න වෙලාවට සෙට් වෙන්න
https://www.youtube.com/@ABC7
https://www.youtube.com/@Foxla
https://www.youtube.com/@KTLA5
Convenient COP Karma
karma කියන්නේ ඉතින් karma තමා, එක එක dashcam වල capture වෙලා තියෙන instant karma
මේ channel ටික තමයි හොදම, background music අනම් මනම් නෑ. just pure fun
https://www.youtube.com/@theroadrespect
https://www.youtube.com/@RevItUp01
https://www.youtube.com/@DashCamOwnersAustralia
මගේ personal opinion එක අනුව හොදම pursuit officerලා ඉන්නේ Arkansas State Police (ASP).
මේ ලගක් වෙනකම් PIT maneuver දාන්න speed limit එකක් තිබ්බේ නෑ, 100mph වුණත් PIT එක දානවා මැරෙන්න හරි.
ASP trooperලා ගත්තොත් highly talented; සමහර අය කෙලින්ම oncoming lane එකට face-to-face දාලා chase එක නවත්වනවා.
Conservative and Liberal vs. Police
Los Angeles (LAPD) වගේ නම් chases වැඩක් නෑ. පට්ටම boring, liberal state නිසා citizensලා law enforcement agencies වලට වැඩිය කැමැත්තක් නෑ.
දන්නවනේ ඉතින් woke culture එක, officersලට කැරිම කේස්. ඒ නිසා aggressive pursuits නැතිම තරම්.
California Highway Patrol (CHP) හොදයි, Arkansas වගේ aggressive
දැන් ගොඩක් states වල PIT එකක් දාන්න බෑ 30mph වලට වඩා speed වැඩියි නම්.
Highly dangerous suspect කෙනෙක් නම් ඒ law එක අදාළ නැහැ.
මේ ළගදි pregnant lady කෙනෙක්ට PIT එකක් දාලා කේස් ගියා.
සාමාන්‍යයෙන් අවුරුද්දකට chases 10,000 - 20,000 ක් හෝ ඊට වැඩියෙන් වෙනවා.
මේවගෙන් එක අවුරුද්දකට සිය ගාණක් මැරෙනවා
දැන් අලුත් (not entirely new) technique එකක් තියෙනවා grappler කියලා, මේක spike strip වලට වඩා safe
COP SUV එකේ ඉස්සරහා තියෙනවා පොඩි net එකක්, ඒක suspect vehicle එකේ ටයර් එකක් target කරලා deploy කරන්න තියෙන්නේ
මේ net එක ටයර් එකේ එතිලා හිරවෙලා වාහනේ නවතිනවා, ලොකු damage එකක් වෙන්නේ නෑ
මෙතනින් අදට නවතින්නම්
මං මීට කලින් ලියලා නෑ වෙන කොහෙවත් Reddit එකේ ඇරෙන්න, ඒ නිසා අඩුපාඩු ඇති
ඊළග ලිපියෙන් හමුවෙමු
මට හම්බුණ හොදම channel ටිකයි, facts ටිකකුයි තමයි මෙතන කතා කරන්නේ.
මට වැඩිය subject එක දන්න ගොඩක් අය මේකේ ඇති, මීට අමතර දේවල් තියෙනවා නම් එකතු කරන්න.
'murica ඉන්න අයත් ඇතිනේ මේකේ

YouTube Channels
Pursuits
chases නම් PoliceActivity තමයි. Chase එක වෙලා සතියක් වගේ ඇතුළත footages දෙනවා.අනවශ්‍ය commentary අනම් මනම් නෑ, distract නොවී බලන්න පුලුවන්
https://www.youtube.com/@PoliceActivity
මේ පහළ තියෙන channel දෙකේ තියෙනවා වැඩිය viral නොවන pursuits, PoliceActivity එකේ තරම් up to date නැහැ. හැබැයි වෙනස් දෙයක් තියෙනවා
https://www.youtube.com/@PolicePursuits
https://www.youtube.com/@arkansaspoliceactivity
live pursuits
pursuit එකක් live බලන එකේ වෙනම ආතල් එකක් තියෙනවා. ඒකට ඉතින් luck එක ඕනේ.හොද pursuit එකක් live broadcast කරන්නේ කලාතුරකින්, මට හම්බුණ හොදම channel ටික තමයි මේ.
ඔය ටික subscribe කරලා notification on කරලා තියාගන්න වෙලාවට සෙට් වෙන්න
https://www.youtube.com/@ABC7
https://www.youtube.com/@Foxla
https://www.youtube.com/@KTLA5
Convenient COP Karma
karma කියන්නේ ඉතින් karma තමා, එක එක dashcam වල capture වෙලා තියෙන instant karmaමේ channel ටික තමයි හොදම, background music අනම් මනම් නෑ. just pure fun

https://www.youtube.com/@theroadrespect
https://www.youtube.com/@RevItUp01
https://www.youtube.com/@DashCamOwnersAustralia
Facts & Opinions
PIT (Precision Immobilization Technique) AKA TVI
මේ ලගක් වෙනකම් PIT maneuver දාන්න speed limit එකක් තිබ්බේ නෑ, 100mph වුණත් PIT එක දානවා මැරෙන්න හරි.
ASP trooperලා ගත්තොත් highly talented; සමහර අය කෙලින්ම oncoming lane එකට face-to-face දාලා chase එක නවත්වනවා.
Conservative and Liberal vs. Police
දන්නවනේ ඉතින් woke culture එක, officersලට කැරිම කේස්. ඒ නිසා aggressive pursuits නැතිම තරම්.
California Highway Patrol (CHP) හොදයි, Arkansas වගේ aggressive
PIT Risks and recent incident
Highly dangerous suspect කෙනෙක් නම් ඒ law එක අදාළ නැහැ.
මේ ළගදි pregnant lady කෙනෙක්ට PIT එකක් දාලා කේස් ගියා.
Avg. pursuits per year and death rate
මේවගෙන් එක අවුරුද්දකට සිය ගාණක් මැරෙනවා

Pursuit techniques