සුදෝසුදු | Sudo Sudu – Sagara Palansuriya

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Mata mathakai man grade 6wage inna kota Sudo sudu n Vilambitha kiyawala poth kiyawanna asa una
     
    • Love
    Reactions: SK29

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    නාඩන් අම්මෙ නාඩන් මම විහිලු කලා
    එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා..

    කවියකට ඉස්සෙල්ලම දුකක් හිතුනේ මේ කවි පන්ති කියෙව්වම පොඩිම කාලේ.
    ඉතා විශිෂ්ඨ ලේකඛයෙක් කේයස් මහතා..