ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපති සුධර්මන් රදලියගොඩ මහතාට අයත් සැකකටයුතු ජීප් රථයක් සොයා ගෙන තිබේ.
මෙම රථය හොරම්බාව රදලියගොඩ ප්‍රදේශයේ ගරාජයක් තුළ තිබියදී සොයාගෙන ඇති අතර එම වාහනයේ අංකය රත්නපුර ප්‍රදේශයේ කාන්තාවකට අයත් එකක් වන අතර චැසි අංකය කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවට අයත් එකක් බවද අනාවරණය වී තිබේ.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇත.
yako mun puduma වාහන horu set ekak, kohen genawada mewa