මෝඩ ජෙප්පන් ගේ යහපාලන කාලේ පොලිස් ජිප් හොරු උස්සයි😂

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    පොලිස් ජීප් රථයක් හොරුන් විසින් පැහැරගෙන යයි..

    DSC_7550.jpg

    තිස්සමහාරාමය පොලිසියට අයත් ජංගම මුර සංචාර ජිප් රථයක් අද (03) රාත්‍රියේදී සොරුන් විසින් රැගෙන ගොස් අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී හමුවී ඇත.

    මෙම සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
    රාත්‍රී මුර සංචාර රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 119 හදිසි දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳ තොරතුරු සොයා බැලීමට ගොස් ඇත.

    පොලිස් නිලධාරීන් සියලු දෙනාම පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා ජිප් රථය නවතා ඉන් බැස ගොස් ඇති අතර, එම අවස්ථාවේදී ජිප් රථයේ එන්ජිම ක්‍රියාත්මකව තිබී ඇත. මෙම තත්ත්වය සොරකමට හේතු වී ඇති බවට සැක කෙරේ.

    ජිප් රථය සොරකම් කළ ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරකින්, එන්ජිම ක්‍රියා විරහිත කර දමා ගොස් තිබියදී පොලීසියට හමුවී ඇත. වාහනයේ යතුර ද එහි එංජිම පණගැන්වූ ස්ථානයේ තිබී ඇත.

    මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.

    ජිප් රථය එන්ජිම ක්‍රියාත්මක කර අතහැර දමා ගිය එහි රියදුරුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කර තිබේ.

    @maxtalker මරු ජාතික ආරක්ෂාව යකො බැංකුවක් අරගෙන වරෙන් පන්තියක් තියන්න 🤏
     
    • Haha
    Reactions: monson

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043

    දැන් පොලිස් Driver ද පෝන්නයෝ වාහනය උස්සලා තියෙන්නේ😂 News එක හරියට කියවපන්