සුධර්මන්_ඵළියට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සුධර්මන්_ඵළියට

    ජනපති අණ දෙයි.. සුධර්මන් රදලියගොඩ ඉවත් කරයි.. – ඉවත් කිරීමේ ලිපිය මෙන්න


    ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස වැඩ බාර ගත් සුධර්මන් රදලියගොඩ මහතා එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම ඉවත් කිරීම කර තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.

    ඔහු සම්බන්ධයෙන් දුෂණ චෝදනා රැසක් එල්ල වී තිබෙනවා.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යොමුකරන ලද දැනුම්දීමක් මත ඉන් ඉවත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

    ජනාධිපති ලේකම් කාර්යාලය උපදෙස් පරිදි මෙම ඉවත් කිරීම කරන ලෙස ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

    සුදර්මන් රදලියගොඩ මහතා අදාළ ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ලිපිය පහතින් දැක්වෙනවා.


    DQeC5Cx.png
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Sadun Buwa, තෝ ඉස්සර ඝොටාට බැන බැන, පොනිල්ගේ පුක ඉබ ඉබ ගිය එකා.

    පොනිල් දෙහි බිවම ගිහින් උගේ හුජ්ජ බීපන්.....




    Uba kaage pukada ibinne dan?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    මේක නම් සුපිරිම වැඩක්. මෛත්‍රීයි රනිල්ගෙයි හෙවනැලි දෙකක් ලාවට ලාවට පේනවා
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගෝටට ඇත්තටම ඕනේ රට හදන්න ඒත් ඒක කෑවොත් කන්නේ වටේ ඉන්න එවුන් තමයි :angry::angry:

    බලාපොරොත්තු තියන ඒවා මම නම් අතාරගත්ත...මොකද වැඩක් නෑ බන්. ඩීල් පිට ඩීල්...උන් උන්ගේ පිට කහගන්නවා මාරුවෙන් මාරුවට. මුන් හිතාගෙන ඉන්නේ අපිට තේරෙන්නේ නෑ කියල. පව් බන් ගෝඨාබය...ඒ මනුස්සයට ඕනි ඇත්තටම මේ රට හරි පාරට ගන්න, මේ හැත්ත එක කරන්න දෙන්නේ නෑ. රාජිතගේ සීන් එක බලපන්, වැඩක් නැති ලබ්බකට බොරුවට සීන් එක ඇද්ද, අදිනවානම් ඔයිට වඩා සීන් තියනවනේ. පාස්කු බෝම්බ සීන් එකටත් ඔය වැඩේම වෙයි. හැමෝටම අමතකයි මිනිස්සු බයල දුන්නේ ගෝඨාබය ට මිස අනිත් උන්ට නෙවෙයි කියල.
     
    • Like
    Reactions: Sai_baba

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp ballo balan inne mahindai gotai prashna athi wenakam. mokada unge pawul wala bappala ekka prashna sahodayayo ekkka prashna, anunge ganu ussanawa owane ithin.. un ithin heeena bala bala innawa unge nugath kalakkanni kuhaka pawul wage wenakm anik unge pawul uth:D:D:D:yes::yes:;);):D:D
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ගෝටට ඇත්තටම ඕනේ රට හදන්න ඒත් ඒක කෑවොත් කන්නේ වටේ ඉන්න එවුන් තමයි :angry::angry:


    Gota needs to hire people similar to former foreign minister Lakshman Kadirgamar.......... Now it's time for Mahinda to retire......but I believe MR is capable of handling foreign countries..........he showed that capability during the war time.....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    I do not care for this REP shit........nor I see I've lost 54-.....but only -2

    :D


    I also do not give a FUCK about these UNP, JVP or Sadun Buwa like assholes......?


    :yes:
    Uba ganan ganne na kiyala kiwwata ube rep thibba ganath uba mathaka thiyan idalane ban. Nathnam kohomada hariyatama 2i adu wela thibbe kiyanna?
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේක නම් සුපිරිම වැඩක්. මෛත්‍රීයි රනිල්ගෙයි හෙවනැලි දෙකක් ලාවට ලාවට පේනවා

    poddak pahadili madi :oo::oo:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බලාපොරොත්තු තියන ඒවා මම නම් අතාරගත්ත...මොකද වැඩක් නෑ බන්. ඩීල් පිට ඩීල්...උන් උන්ගේ පිට කහගන්නවා මාරුවෙන් මාරුවට. මුන් හිතාගෙන ඉන්නේ අපිට තේරෙන්නේ නෑ කියල. පව් බන් ගෝඨාබය...ඒ මනුස්සයට ඕනි ඇත්තටම මේ රට හරි පාරට ගන්න, මේ හැත්ත එක කරන්න දෙන්නේ නෑ. රාජිතගේ සීන් එක බලපන්, වැඩක් නැති ලබ්බකට බොරුවට සීන් එක ඇද්ද, අදිනවානම් ඔයිට වඩා සීන් තියනවනේ. පාස්කු බෝම්බ සීන් එකටත් ඔය වැඩේම වෙයි. හැමෝටම අමතකයි මිනිස්සු බයල දුන්නේ ගෝඨාබය ට මිස අනිත් උන්ට නෙවෙයි කියල.

    Owu. Don’t keep too much hopes. They started making political appointments to many many institutions. Country is not a property of any party.