සුධර්මන්_ඵළියට

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,657
    113
    ජෙප්පෝ සුධර්මන් මහත්තයා ආපහු ITN එකට දාල කියන්නෙ ඇත්තද ?
    දැන් යකඩ වලට හොද කලක් යාවි
    :lol::lol:
    උඹලා හැමෝම හිනා උනා. දැක්කනෙ 3% බලය
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    මලකඩ කාල පොලවට පස් වෙන්න ගියපු යකඩ ගොඩක් දැක දැක විවසායකයෙකු වශයෙන් ඇස් කන් පියාගෙන ඉන්න බැරුව ඒ පස් වෙන්න ගිය යකඩ මුදල් කිරීමද සුධර්මන් සර් කරපු වරද ?
     
    • Like
    Reactions: lodbrok

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ස මේක හෙට සෝෂල් මීඩියා එකෙන් දකියි... ඊට පස්සෙ යකඩ සුධර්මන්ව කම්මලක ආචාරියා කරයි
     
    • Like
    Reactions: lodbrok

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    ජනපති අණ දෙයි.. සුධර්මන් රදලියගොඩ ඉවත් කරයි.. – ඉවත් කිරීමේ ලිපිය මෙන්න


    ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස වැඩ බාර ගත් සුධර්මන් රදලියගොඩ මහතා එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම ඉවත් කිරීම කර තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.

    ඔහු සම්බන්ධයෙන් දුෂණ චෝදනා රැසක් එල්ල වී තිබෙනවා.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යොමුකරන ලද දැනුම්දීමක් මත ඉන් ඉවත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

    ජනාධිපති ලේකම් කාර්යාලය උපදෙස් පරිදි මෙම ඉවත් කිරීම කරන ලෙස ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

    සුදර්මන් රදලියගොඩ මහතා අදාළ ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ලිපිය පහතින් දැක්වෙනවා.


    DQeC5Cx.png
    STALE news -
    NOW reinstated
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    ගොටා අයින් කරනවා මහින්ද හිග වැටුප් එක්ක පත්වීම් දෙනවා. අවුලක් නෑ නිදහස් දිනේ අයියට හාද්දක් දුන්නනේ. වැඩි හිටියන්ට ගරු කරන හැටි ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නපු ගෝට ස ඔබට අපගේ උත්තම මෙව්වා එක.






    :angry::angry::angry:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගෝටා ස ට වඩා සුධර්මන් පොර වෙලා කියලා හිතෙන්නේ මට විතරද​
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,714
    113
    හස්තිශෛලපුර
    ජෙප්පන්ගෙන් උපදෙස් ගන්න එකා නේද බන් ? :lol::lol: .........ඩොලර් කාක්කෙක් නරියෝ..ඩොලර් කාක්කෙක්


    බයියන්ට හරියට කේන්ති යනවා මෙ ටිකේ.. ඒක නෙවෙ සුදර්මන් එලියෙද ඇතුලෙද? හරි එකක් කියපන්කෝ..



    මේ ත්‍රෙඩ් වල ඩෙට් කියවන්නත් වෙලා අපිට දැන්..



    අපි වැටිච්ච තැනක්.. :sorry::sorry::sorry:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,723
    1
    57,900
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ජෙප්පන්ගෙන් උපදෙස් ගන්න එකා නේද බන් ? :lol::lol: .........ඩොලර් කාක්කෙක් නරියෝ..ඩොලර් කාක්කෙක්

    මුගේ කතා අහලද බ්‍රේන්වොෂ් උනේ


    හී හී. මේ ත්‍රෙඩ් එක ඇති ඊලඟ අවුරුදු පහට
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,714
    113
    හස්තිශෛලපුර
    මරු අයියා නියම විපක්ශයක් කරන්න ඕනේ වැඩ කරන්නේ.. මරු ආතල් ටිකක් බැලුවකි..


    පොන්නයයි පම්බයාටත් වඩා ආතල් දෙයි වගේ.. ගෝතයා පත්තරේවත් බලන්නේ නැද්ද කොහෙද, පබයා නම් ඒකෙන්වත් දැක්කා..



    ලොල්.. රට හබක් ඉතින්
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    ගෝ්‍ඨා සර්ට මුන් වැඩ කරන්න දෙන්නේ නෑ. :( සජීත් ස ගේ සුසන්යෝගය ඔනිමයි ඊගල පාර්ලිමෙන්තුව හදනකොට. ගෝ්‍ඨා ජනපති! සජීත් අගමැති! :yes:

    සජීත්.. සජීත්.. සජිත්.. :love: