ජෙප්පෝ සුධර්මන් මහත්තයා ආපහු ITN එකට දාල කියන්නෙ ඇත්තද ?
දැන් යකඩ වලට හොද කලක් යාවි


STALE news -ජනපති අණ දෙයි.. සුධර්මන් රදලියගොඩ ඉවත් කරයි.. – ඉවත් කිරීමේ ලිපිය මෙන්න
ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස වැඩ බාර ගත් සුධර්මන් රදලියගොඩ මහතා එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම ඉවත් කිරීම කර තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.
ඔහු සම්බන්ධයෙන් දුෂණ චෝදනා රැසක් එල්ල වී තිබෙනවා.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යොමුකරන ලද දැනුම්දීමක් මත ඉන් ඉවත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ලේකම් කාර්යාලය උපදෙස් පරිදි මෙම ඉවත් කිරීම කරන ලෙස ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
සුදර්මන් රදලියගොඩ මහතා අදාළ ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ලිපිය පහතින් දැක්වෙනවා.
![]()
ගොටා අයින් කරනවා මහින්ද හිග වැටුප් එක්ක පත්වීම් දෙනවා. අවුලක් නෑ නිදහස් දිනේ අයියට හාද්දක් දුන්නනේ. වැඩි හිටියන්ට ගරු කරන හැටි ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නපු ගෝට ස ඔබට අපගේ උත්තම මෙව්වා එක.




.........ඩොලර් කාක්කෙක් නරියෝ..ඩොලර් කාක්කෙක් ජෙප්පන්ගෙන් උපදෙස් ගන්න එකා නේද බන් ?.........ඩොලර් කාක්කෙක් නරියෝ..ඩොලර් කාක්කෙක්



ජෙප්පන්ගෙන් උපදෙස් ගන්න එකා නේද බන් ?.........ඩොලර් කාක්කෙක් නරියෝ..ඩොලර් කාක්කෙක්
මුගේ කතා අහලද බ්‍රේන්වොෂ් උනේ
සජීත් ස ගේ සුසන්යෝගය ඔනිමයි ඊගල පාර්ලිමෙන්තුව හදනකොට. ගෝ්‍ඨා ජනපති! සජීත් අගමැති! 
