ඉතිහාසයේ ප්‍රථම වතාවට පවතින රජයක් යටතේ පවතින නීති උල්ලංඝනය කරමින් මුලතිවු ඔට්ටුසුටාන් සමථ මන්ඩල සහාවකින් විනිසුරැවන් පවුල් දෙකක ආරවුලකට මැදිවූ සුනකයෙක් එල්ලා මැරීමට අමානුශික හා අනීතික තිරිසන් තීන්දුවක් දී ඇති බව ඉමහත් කනගාටුවෙන් ප්‍රදේශවාසීන් දැනුම් දෙයි ! එපමනක්ද නොව ආරංචි මාර්ග සදහන් කරන්නේ එම තීන්දු දුන් තැනැත්තා හෝ තැනැත්තන් අසරණ සතා එල්ලා මරන ජායාරෑප ද තමන්ට ලැබෙන්න සලස්වන ලෙසද නියෝග කර ඇත, ශිෂ්ඨ සම්පන්න සමාජයක මිනිසුන් තිරිසන් ගල් යුගයන් වෙත නැවත රැගෙන යන මෙවැනි මිලේජ්ච ක්‍රියාවන් පරිපාලනය තුලින්ම සිද්ධවීම අණ දීම ඉතා පිළිකුලෙන් යුක්තව අප සැවොම හෙලා දකිමු!
අපේ රටේ සත්වයෙකුගේ අයිතිවාසිකම් සුරැකීමට පවතින නීති තිබියදීත් මෙසේ අන්ත අසාධාරණයට ලක්වූ මෙම අසරණ සුනකයාට යුක්තිය ඉටුකිරීමට මානුෂිකත්වයන් හා අපේ රටේ නීති රැක ගනීම උදෙසා අප සැවොම පෙළ ගැසෙමු!
ඔට්ටුසුටාන් අසරණ සුනඛයාට යුක්තිය ඉටුකරනු
https://web.facebook.com/share/p/1B1SyRgQt3/