සුනකයකුට මරණ දඩුවම - ගමට නිතිය දුන්නා ඔන්න

hitter

Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ඉතිහාසයේ ප්‍රථම වතාවට පවතින රජයක් යටතේ පවතින නීති උල්ලංඝනය කරමින් මුලතිවු ඔට්ටුසුටාන් සමථ මන්ඩල සහාවකින් විනිසුරැවන් පවුල් දෙකක ආරවුලකට මැදිවූ සුනකයෙක් එල්ලා මැරීමට අමානුශික හා අනීතික තිරිසන් තීන්දුවක් දී ඇති බව ඉමහත් කනගාටුවෙන් ප්‍රදේශවාසීන් දැනුම් දෙයි ! එපමනක්ද නොව ආරංචි මාර්ග සදහන් කරන්නේ එම තීන්දු දුන් තැනැත්තා හෝ තැනැත්තන් අසරණ සතා එල්ලා මරන ජායාරෑප ද තමන්ට ලැබෙන්න සලස්වන ලෙසද නියෝග කර ඇත, ශිෂ්ඨ සම්පන්න සමාජයක මිනිසුන් තිරිසන් ගල් යුගයන් වෙත නැවත රැගෙන යන මෙවැනි මිලේජ්ච ක්‍රියාවන් පරිපාලනය තුලින්ම සිද්ධවීම අණ දීම ඉතා පිළිකුලෙන් යුක්තව අප සැවොම හෙලා දකිමු!
    අපේ රටේ සත්වයෙකුගේ අයිතිවාසිකම් සුරැකීමට පවතින නීති තිබියදීත් මෙසේ අන්ත අසාධාරණයට ලක්වූ මෙම අසරණ සුනකයාට යුක්තිය ඉටුකිරීමට මානුෂිකත්වයන් හා අපේ රටේ නීති රැක ගනීම උදෙසා අප සැවොම පෙළ ගැසෙමු!
    ඔට්ටුසුටාන් අසරණ සුනඛයාට යුක්තිය ඉටුකරනු
    ❗

    https://web.facebook.com/share/p/1B1SyRgQt3/

    474951512_624757516757977_8390262962845349860_n.jpg
    474094557_624757553424640_6804958446879882711_n.jpg
    474950036_624757590091303_4539881518179652542_n.jpg
    474915202_624757673424628_5775159269567567155_n.jpg
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,757
    2,881
    113
    colombo
    මුන් ඉල්ලගෙන කන්නේ අඩු කුලේ පර හැත්ත

    සමථ මණ්ඩලයකට කිසිම විටක බැහැ නියෝග දෙන්න තඩි බොරුවක්

    එක්කෝ එහෙම දුන්නා නම් හරි බොරු නිව්ස් දැම්මා නම් හා හා හා ගැන කබර හැත්ත
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉතිහාසයේ ප්‍රථම වතාවට පවතින රජයක් යටතේ පවතින නීති උල්ලංඝනය කරමින් මුලතිවු ඔට්ටුසුටාන් සමථ මන්ඩල සහාවකින් විනිසුරැවන් පවුල් දෙකක ආරවුලකට මැදිවූ සුනකයෙක් එල්ලා මැරීමට අමානුශික හා අනීතික තිරිසන් තීන්දුවක් දී ඇති බව ඉමහත් කනගාටුවෙන් ප්‍රදේශවාසීන් දැනුම් දෙයි ! එපමනක්ද නොව ආරංචි මාර්ග සදහන් කරන්නේ එම තීන්දු දුන් තැනැත්තා හෝ තැනැත්තන් අසරණ සතා එල්ලා මරන ජායාරෑප ද තමන්ට ලැබෙන්න සලස්වන ලෙසද නියෝග කර ඇත, ශිෂ්ඨ සම්පන්න සමාජයක මිනිසුන් තිරිසන් ගල් යුගයන් වෙත නැවත රැගෙන යන මෙවැනි මිලේජ්ච ක්‍රියාවන් පරිපාලනය තුලින්ම සිද්ධවීම අණ දීම ඉතා පිළිකුලෙන් යුක්තව අප සැවොම හෙලා දකිමු!
    අපේ රටේ සත්වයෙකුගේ අයිතිවාසිකම් සුරැකීමට පවතින නීති තිබියදීත් මෙසේ අන්ත අසාධාරණයට ලක්වූ මෙම අසරණ සුනකයාට යුක්තිය ඉටුකිරීමට මානුෂිකත්වයන් හා අපේ රටේ නීති රැක ගනීම උදෙසා අප සැවොම පෙළ ගැසෙමු!
    ඔට්ටුසුටාන් අසරණ සුනඛයාට යුක්තිය ඉටුකරනු
    ❗

    https://web.facebook.com/share/p/1B1SyRgQt3/

    474951512_624757516757977_8390262962845349860_n.jpg
    474094557_624757553424640_6804958446879882711_n.jpg
    474950036_624757590091303_4539881518179652542_n.jpg
    474915202_624757673424628_5775159269567567155_n.jpg

    සෝස්?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    බොරුවක් වගේ. ඒත් ඇයි මේ වගේ බොරු දාන්නේ? මොකද්ද තියෙන ප්‍රයෝජනේ? 🤷‍♂️
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    ඉතිහාසයේ ප්‍රථම වතාවට පවතින රජයක් යටතේ පවතින නීති උල්ලංඝනය කරමින් මුලතිවු ඔට්ටුසුටාන් සමථ මන්ඩල සහාවකින් විනිසුරැවන් පවුල් දෙකක ආරවුලකට මැදිවූ සුනකයෙක් එල්ලා මැරීමට අමානුශික හා අනීතික තිරිසන් තීන්දුවක් දී ඇති බව ඉමහත් කනගාටුවෙන් ප්‍රදේශවාසීන් දැනුම් දෙයි ! එපමනක්ද නොව ආරංචි මාර්ග සදහන් කරන්නේ එම තීන්දු දුන් තැනැත්තා හෝ තැනැත්තන් අසරණ සතා එල්ලා මරන ජායාරෑප ද තමන්ට ලැබෙන්න සලස්වන ලෙසද නියෝග කර ඇත, ශිෂ්ඨ සම්පන්න සමාජයක මිනිසුන් තිරිසන් ගල් යුගයන් වෙත නැවත රැගෙන යන මෙවැනි මිලේජ්ච ක්‍රියාවන් පරිපාලනය තුලින්ම සිද්ධවීම අණ දීම ඉතා පිළිකුලෙන් යුක්තව අප සැවොම හෙලා දකිමු!
    අපේ රටේ සත්වයෙකුගේ අයිතිවාසිකම් සුරැකීමට පවතින නීති තිබියදීත් මෙසේ අන්ත අසාධාරණයට ලක්වූ මෙම අසරණ සුනකයාට යුක්තිය ඉටුකිරීමට මානුෂිකත්වයන් හා අපේ රටේ නීති රැක ගනීම උදෙසා අප සැවොම පෙළ ගැසෙමු!
    ඔට්ටුසුටාන් අසරණ සුනඛයාට යුක්තිය ඉටුකරනු
    ❗

    https://web.facebook.com/share/p/1B1SyRgQt3/

    474951512_624757516757977_8390262962845349860_n.jpg
    474094557_624757553424640_6804958446879882711_n.jpg
    474950036_624757590091303_4539881518179652542_n.jpg
    474915202_624757673424628_5775159269567567155_n.jpg
    එකඟතා කොලේ පැහැදිලි මදි, පැහැදිලි එකක් තියන එකෙක් දාපල්ලා...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,819
    113
    මාලඹේ
    kage hari gon athal ekak wage
    බල්ලෝ නිසා හාල් නැති වෙනවා කියපු නිසා මිනිස්සු බල්ලෝ මරනවා ඇති කැරී ජෙප්පෝ නිසා ගමේ බල්ලෙක්ටවත් ඉන්න නැහැ🤮🤮
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බල්ලෝ නිසා හාල් නැති වෙනවා කියපු නිසා මිනිස්සු බල්ලෝ මරනවා ඇති කැරී ජෙප්පෝ නිසා ගමේ බල්ලෙක්ටවත් ඉන්න නැහැ🤮🤮

    ranil huththige puthawa pannala jeppanata chande denna kalin owa hithiuwe nedda ithin