සුනකයන් සිංහල විවාහ චාරිත්ර අපහාසයක්
බල්ලන් පෝරුවට නැන්වීමෙන් සංස්කෘතිය කාලා’
‘පොල් මල ගොක් කොළය පුන්කළසටත් අපහාස කරලා’
2013 අගෝස්තු මස 26 18:54:16 | . , කාංචන කුමාර ආරියදාස
මහනුවර අස්ගිරියේ පොලිස් නිල සුනඛ මඟුල් උත්සවයේදී සුනඛ ජෝඩු පෝරුවට නැන්වීම සිංහල සංස්කෘතිය බරපතල ලෙස සරදමට ලක් කිරීමක් බව සංස්කෘතික ඇමැති පී බී ඒකනායක මහතා කියයි.
‘අප දන්නා තරමට සිදුහත් කුමරා හා යශෝදරා දේවිය අතර පෝරුවේ චාරිත්ර සිදු වුණා.එවැනි ගාම්භිර හා මිනිස් ජීවීතයේ ඉතා වැදගත් හා සුවිශේෂි අවස්ථාවක් ලෙස හෑල්ලුවට පත් කිරීම බරපතල සිද්ධියක්.’
මේ ගැන සොයා බලන ලෙස පොලිස්පතිගෙන් ඉල්ලා සිටින බවත් ඇමැති පවසයි.
සිංහල සංස්කෘතියේ පාරිශුද්ධ මංගල වස්තු ලෙස හදුන්වන පොල් මල පුන්කලස, ගොක් කොළය පමණක් නොව මල් යොදා පොලිස් සුනඛයින් වෙනුවෙන් පෝරු තැනීම අනුමත කළ නොහැකි බව ඇමැති කියයි.
‘වසර දෙදහස් පන්සීයකටත් වඩා ඉතිහාසයක් පෝරුවට ඇත.’

Last edited: