සුනකයන් සිංහල විවාහ චාරිත්‍ර අපහාසයක්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
සුනකයන් සිංහල විවාහ චාරිත්‍ර අපහාසයක්

බල්ලන් පෝරුවට නැන්වීමෙන් සංස්කෘතිය කාලා’

‘පොල් මල ගොක් කොළය පුන්කළසටත් අපහාස කරලා’

2013 අගෝස්තු මස 26 18:54:16 | . , කාංචන කුමාර ආරියදාස
මහනුවර අස්ගිරියේ පොලිස් නිල සුනඛ මඟුල් උත්සවයේදී සුනඛ ජෝඩු පෝරුවට නැන්වීම සිංහල සංස්කෘතිය බරපතල ලෙස සරදමට ලක් කිරීමක් බව සංස්කෘතික ඇමැති පී බී ඒකනායක මහතා කියයි.

‘අප දන්නා තරමට සිදුහත් කුමරා හා යශෝදරා දේවිය අතර පෝරුවේ චාරිත්‍ර සිදු වුණා.එවැනි ගාම්භිර හා මිනිස් ජීවීතයේ ඉතා වැදගත් හා සුවිශේෂි අවස්ථාවක් ලෙස හෑල්ලුවට පත් කිරීම බරපතල සිද්ධියක්.’

මේ ගැන සොයා බලන ලෙස පොලිස්පතිගෙන් ඉල්ලා සිටින බවත් ඇමැති පවසයි.

සිංහල සංස්කෘතියේ පාරිශුද්ධ මංගල වස්තු ලෙස හදුන්වන පොල් මල පුන්කලස, ගොක් කොළය පමණක් නොව මල් යොදා පොලිස් සුනඛයින් වෙනුවෙන් පෝරු තැනීම අනුමත කළ නොහැකි බව ඇමැති කියයි.

‘වසර දෙදහස් පන්සීයකටත් වඩා ඉතිහාසයක් පෝරුවට ඇත.’

1(74).jpg
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
3(46).jpg

මහනුවර අස්ගිරියේ නිල සුනඛ අංශයේ සුනඛ ජෝඩු අටක් අද (26) පොලීස් ප්‍රධානීන් පිරිසක් ඉදිරිපිටදී යුග දිවියට ඇතුළු කරනු ලැබුහ.

අමුත්තන් වෙනුවෙන් කැවුම් කිරිබත් සංග්‍රහයක්ද විය.

මනාලියන් තිදෙනකුද මනාලයාන් තිදෙනකුද මධු සමය සඳහා නුවරඑළියේ පොලිස් සුනඛ නිකේතනයට නිල සුනඛ රියෙන් රැගෙන යනු ලැබුහ.

පොලිස් සේවය සඳහා එතෙරින් සුනඛයෝ සියයක් පමණ අස්ගිරියට ගෙ එනු ලැබ සිටිති.

මේ සතුන්ගෙන් තවත් සතුන් බෝ කැර ගැනීම පොලිස් නිල සුනඛ අංශයේ බලාපොරොත්තුවයි

4(30).jpg
 
Last edited:

kputha

Member
May 5, 2012
5,534
240
0

කෙවින් එක්ක උබත් පොරුවට නැගපන් මචන්. උබ පිලිවෙලක් උනොත් එංගලන්තෙනුත් සපොර්ට් එකක් අරන් ආණ්ඩුව පෙරලන්න පුලුවන්:yes::yes:
11.gif
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
සුනඛයන් නගිනකොට මංගල පෝරුවට
පොලිසියත් සැලුයිට් දෙනවාලු සීරුවට
ඇමතියෙක් ඒ ගැන තරහෙන් උඩු බිරුවාට
ප්‍රොමෝට් එකක් දීපන් බලුජෝඩු තේරුවට

බල්ලන් බැල්ලියන් සුකනවා තවමත් රීතියට
මිනිසුන් දැන් පිට පැනලා ස්වභාවික ප්‍රීතියට
සමලිංගිකයන් බිහිව ඇත සැමගේ භීතියට
මේවා පාලනය කල නොහැකලු අද නීතියට

බල්ලන් පෝරුවේ නැංග කෝපයට
දුක්වී හඬන ගොන් කාපර් ඇමතියට
මැති සභයේ ඉඳිමින් අත් ඔසවන විටක
වටේ ඉන්න බල්ලන් නොපනේ කරුමයට

පෝරුවට බල්ලන් නැගීම බොල නෑ කජ්ජා
බල්ලන් චන්දෙන් පත්කරගන්න විලි ලැජ්ජා
නැති එවුන්ගේ මුඛයේ සුනකයො හුජ්ජා
කරපන් මුන් මේ කරනවට සෙප්පඩ විජ්ජා

රටක් බල්ලන්හට ගොස් ඇත්තේ
පෝරුවත් බල්ලන්ටම ගත්තේ
පොලිස් මාමා අවොත් මේ පැත්තේ
සැලියුට් එකක් දෙනවා සත්තේ


 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූටත් බල්ලෙක් එක්ක පවුල් කන්න ආස හිතිල වගේ......
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සුනඛයන් නගිනකොට මංගල පෝරුවට
    පොලිසියත් සැලුයිට් දෙනවාලු සීරුවට
    ඇමතියෙක් ඒ ගැන තරහෙන් උඩු බිරුවාට
    ප්‍රොමෝට් එකක් දීපන් බලුජෝඩු තේරුවට

    ආණ්ඩුවෙ ලොක්කන්ගෙ බලු ජඩකම් වහන්නට
    බල්ලා ලැග්ගා පෝරුවෙ ප්‍රෙම් කෙලින්නට
    අහිංසක කොල්ලොන්ගෙන් දුක් ගිනි නිවන්ට
    බල්ලා මැදුරට කැන්දා දුන්නා තුටු පඩුරු හිත හැදෙන්ට

    අමාරුවෙන් කවියක් ලිවුවා:baffled:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    කෙවින් එක්ක උබත් පොරුවට නැගපන් මචන්. උබ පිලිවෙලක් උනොත් එංගලන්තෙනුත් සපොර්ට් එකක් අරන් ආණ්ඩුව පෙරලන්න පුලුවන්:yes::yes:
    11.gif

    බල්ලන් බැල්ලියන් සුකනවා තවමත් රීතියට
    මිනිසුන් දැන් පිට පැනලා ස්වභාවික ප්‍රීතියට
    සමලිංගිකයන් බිහිව ඇත සැමගේ භීතියට
    මේවා පාලනය කල නොහැකලු අද නීතියට
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ආණ්ඩුවෙ ලොක්කන්ගෙ බලු ජඩකම් වහන්නට
    බල්ලා ලැග්ගා පෝරුවෙ ප්‍රෙම් කෙලින්නට
    අහිංසක කොල්ලොන්ගෙන් දුක් ගිනි නිවන්ට
    බල්ලා මැදුරට කැන්දා දුන්නා තුටු පඩුරු හිත හැදෙන්ට

    අමාරුවෙන් කවියක් ලිවුවා:baffled:

    keep on trying:D
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    පොලිස් ගමේ පොලිස් ගෙදර සුනඛ කුමාරී -බඳින සුනඛ මගුල අදයි යස හැඩකාරී---

    (ලංකා ඊ නිව්ස් -2013.අගෝ.26, ප.ව.8.30) පොලිස් නිල සුනඛ අංශයේ පොලිස් ප්‍රධානීන් විසින් නිල සුනඛ අංශයේ සුනඛ ජෝඩු අටක් අද (26) මහනුවර අස්ගිරියේ දී පෝරුවේ නංවා බලූ යුග දිවියට ඇතුළු කළහ. බලූ මනාලයන් සහ මනාලියන් බලූ මගුල් ඇඳුමින් අන්දවා තිබූ අතර කසාදය ලිඛිතව සටහන් කර කසාද සහතිකයක්ද නිකුත් කළේය. බලූ මගුල් ජෝඩු සමග පොලිස් දෙවන මනාලයන් සමග දෙවන මනාලියන් ද සමූහ පින්තූරයකටද පෙනී සිටියහ. පැමිණි අමුත්තන් වෙනුවෙන් කැවුම් කිරිබත් සංග්‍රහයක්ද විය. බලූ මනාලියන් තිදෙනකුද මනාලයන් තිදෙනකුද මධු සමය සඳහා නුවරඑළියේ පොලිස් සුනඛ නිකේතනයට නිල සුනඛ රියෙන් රැගෙන යනු ලැබුහ. ලංකා ඊ නිව්ස් මීට පෙර ප්‍රවෘත්තියකින් හෙළි කළ පරිදි කෝටි ගණනක් වටිනා සුනඛයන් තොගයක් එතෙරින් ගෙනැවිත් තිබේ. උන්ගෙන් පැටව් බෝ කර ගැනීම සඳහා මෙසේ බලූ විවාහ උත්සවයක් පොලිසිය විසින් අද සංවිධානය කර තිබිණ. මධ්‍යම පළාතේ පොලිසිවලින් නිලධාරීන් දෙදහසක් පමණ පැමිණ සිටියහ. මෙම බලූමගුගේ නිර්මාතෘ වූයේ නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.බී අඹන්වෙල ය.
    ජිනා මැඩම්ගේ ගණිකා නිවාසයේ සිට පොලිසියට හසුවූ ලංකාවේ සංස්කෘතික ඇමැති පී. බී. ඒකනායක මෙම පොලිස් නිල සුනඛ මඟුල් උත්සවයේදී සුනඛ ජෝඩු පෝරුවට නැග්ගවීම දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇත. සිංහල සංස්කෘතියේ පාරිශුද්ධ මංගල වස්තු ලෙස හඳුන්වන පොල් මල, පුන්කලස, ගොක් කොළය පමණක් නොව මල් යොදා පොලිස් සුනඛයින් වෙනුවෙන් පෝරු තැනීම අනුමත කළ නොහැකි යයි ජිනා මැඩම්ගේ කස්ටමර් ඒකනායක ඇමැති පවසා ඇත.

    කෙසේ වෙතත් මෙම බලූ මගුල් ගෙදර පෝරුවේ චාරිත්‍ර සඳහා මංගල අෂ්ඨක කීම සඳහා කිසිවෙක් නොසිටීම දැඩි අඩුපාඩුවක් යැයිද ඒ සඳහා චම්පික රණවක හෝ විමල් වීරවංශ හෝ සිටියා නම් අගනා බවද පොලිසියේ නිලධාරියෙක් ලංකා ඊ නිව්ස් වෙත කීය. ජෝඩු මධු සමය බලා පිටත්ව යද්දී පැටව් වැදීම ගැන මනා දැනීමක් ඇති බොබසේ ඥානසාර පිරිත් පැන් පොදක් ඉස්සානම් වැඩේ සියයට සියයක්ම හරි යන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    බල්ලන් පෝරුවේ නැංග කෝපයට
    දුක්වී හඬන ගොන් කාපර් ඇමතියට
    මැති සභයේ ඉඳිමින් අත් ඔසවන විටක
    වටේ ඉන්න බල්ලන් නොපනේ කරුමයට
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මොකද්ද බන් මේ චාරිත්‍රෙ . යකො විලි ලැජ්ජයි
    පෝරුවට බල්ලන් නැගීම බොල නෑ කජ්ජා
    බල්ලන් චන්දෙන් පත්කරගන්න විලි ලැජ්ජා
    නැති එවුන්ගේ මුඛයේ සුනකයො හුජ්ජා
    කරපන් මුන් මේ කරනවට සෙප්පඩ විජ්ජා

    ananda-sarath-kumara.jpg
     
    Last edited: