සුනඛයින් ඇතිකරන සියලු දෙනා වෙත මේ පණිවිඩ&#3514

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    සුනඛයින් ඇතිකරන සියලු දෙනා වෙත මේ පණිවිඩ&#3514

    12932767_203869103324699_2801116400467666680_n.jpg

    ***An Epidemic of Viral Gastroenteritis in Dogs***
    *වෛරසයක් මගින් ඇතිවන මෙම රෝගය මේ දිනවල බස්නාහිර පළාතේ
    බහුලව පවතී!
    *ආහාර අරුචිය, දිගින් දිගටම සිදු වන වමනය, අධික ගඳක් සහිත දුඹුරු පැහැති පාචනය, විජලනය, යන ලක්ෂණ ප්‍රමුඛව දැකිය හැකිය!
    *විජලනය හා දරුණු ද්විතියික බැක්ටීරියා අසාදන නිසා සුනඛයා ඉක්මනින් මිය යාමේ අවදානමක් ඇත!
    *එබැවින් ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන සුනඛයන් වහාම ප්‍රතිකාර සඳහා පශුවෛද්‍ය වරයෙකු වෙත රැගෙන යා යුතුය!!!

    සුනඛයින් ඇතිකරන සියලු දෙනා වෙත මේ පණිවිඩය ලබා දෙන්න.
     

    phj

    Member
    Nov 1, 2008
    1,292
    367
    0
    Home
    Sira machan ape balu patiyatath oka hadila......dan beheth karanwa monawa weida danne ne machan fatta dukin inne