සුන්දර් පිච්චේ ගේ ඉන්දියාවේ ගෙදර

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලෝකයේ වැඩිම වැටුපකට හිමිකම් කියන සුන්දර් පිච්චේ ගේ ඉන්දියාවේ ගෙදර නැවත බලන්න ගිය අවස්ථාවක්. ඔහු එම නිවස වෙනස් නොවන පරිදි පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.

    245838774_10159908652544047_3139571707317397448_n.jpg
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම දැක්කා ආර්ටිකල් එකක් තියෙනවා මූ US ගියාට පස්සෙ අම්මවයි තාත්තවයි අත ඇරපු සීන් එකක්
     
    ben_kolla

    Member
    Jul 28, 2014
    17
    2
    3
    ලෝකයේ වැඩිම වැටුපකට හිමිකම් කියන සුන්දර් පිච්චේ ගේ ඉන්දියාවේ ගෙදර නැවත බලන්න ගිය අවස්ථාවක්. ඔහු එම නිවස වෙනස් නොවන පරිදි පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.

    245838774_10159908652544047_3139571707317397448_n.jpg
    gedara nemei uw igena gatta college boarding eka