ලෝකයේ වැඩිම වැටුපකට හිමිකම් කියන සුන්දර් පිච්චේ ගේ ඉන්දියාවේ ගෙදර නැවත බලන්න ගිය අවස්ථාවක්. ඔහු එම නිවස වෙනස් නොවන පරිදි පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.
පොර ඇමෙරිකාවට නොගිය නම් ඉන්දියාවේ මොනාකරන්න ඉඩතිබුනද?
owa nam dambayo jealous ekata kiyana katha wennathiමම දැක්කා ආර්ටිකල් එකක් තියෙනවා මූ US ගියාට පස්සෙ අම්මවයි තාත්තවයි අත ඇරපු සීන් එකක්
Google CEOමු මොකේ වැඩ කරන එකෙක් ද? පඩිය කීයද බන්?
chanux orb බඩු අන්පැක් කරද්දි කැමරාව අල්ලන් ඉන්න ඩයල් එක තමාහ් මේහ්මු මොකේ වැඩ කරන එකෙක් ද? පඩිය කීයද බන්?
gedara nemei uw igena gatta college boarding ekaලෝකයේ වැඩිම වැටුපකට හිමිකම් කියන සුන්දර් පිච්චේ ගේ ඉන්දියාවේ ගෙදර නැවත බලන්න ගිය අවස්ථාවක්. ඔහු එම නිවස වෙනස් නොවන පරිදි පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.
![]()
Google karala balanna...Eyage salary eken kotasak google eke shares valata vatenne...laksha20?
padiya?
hammmoApe Chanux Bro ayyath eyage gedara photo ekak damma nam hari me wage.
