සුන්දර ගලේ පන්සල

HimaliHan

Active member
  • Sep 11, 2023
    77
    225
    33
    කහටරුප්ප ගලමුදුන ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය
    ☸️
    ❤️
    🙏


    1697007939725.png


    • බදුල්ල සිට කහටරුප්ප හන්දියට ඇවිත් එතනින් තවත් 4km දුරක් පැමිණෙන විට විහාරයට ලගාවිය හැක.
    • විහාරස්ථානය ඉදිරියෙන් මඩොල්සිම වගේම ලංකාවේ අඩුවෙන්ම හිරු එළිය පතිත වන කොහොනාවල ගම්මානය ද දැකගන්න පුලුවන්.
    • විහාරස්ථානය වැදපුදා ගැනීමට ඔබත් යනවනම් විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සදහා ආධාර කරන මෙන් සහ එහි සිටින අහිංසක
      🐕
      ආහාර ගෙනයන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා...
    • විහාරයට යන 4km මාර්ගයද අබලන් වී ඇති නිසා ත්‍රීවීල් බයික් හෝ 4වීල් වාහනයකින් පමණක් මෙතනට ලගා විය හැක.

      Source: https://hiitravellers.com/galamuduna-temple-gale-pansala-galamuduna-sri-sambuddhaloka-temple/