කහටරුප්ප ගලමුදුන ශ්රී සම්බුද්ධාලෝක විහාරය
- බදුල්ල සිට කහටරුප්ප හන්දියට ඇවිත් එතනින් තවත් 4km දුරක් පැමිණෙන විට විහාරයට ලගාවිය හැක.
- විහාරස්ථානය ඉදිරියෙන් මඩොල්සිම වගේම ලංකාවේ අඩුවෙන්ම හිරු එළිය පතිත වන කොහොනාවල ගම්මානය ද දැකගන්න පුලුවන්.
- විහාරස්ථානය වැදපුදා ගැනීමට ඔබත් යනවනම් විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සදහා ආධාර කරන මෙන් සහ එහි සිටින අහිංසක
ආහාර ගෙනයන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා...
- විහාරයට යන 4km මාර්ගයද අබලන් වී ඇති නිසා ත්රීවීල් බයික් හෝ 4වීල් වාහනයකින් පමණක් මෙතනට ලගා විය හැක.
Source: https://hiitravellers.com/galamuduna-temple-gale-pansala-galamuduna-sri-sambuddhaloka-temple/
