සුන්දර දෙනියාය

krishan003

Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....

    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    Tnx Macho:love:

    පට්ටනේ +11
    Tnx Macho:love:

    Machan Patna kiyala thiyena photos sooriyakande thiyena allak neda?
    Uba deniyayeda?
    Nice machan..!
    සූරිය කන්ද මචෝ සිංහරාජ කැලේට අයිති පැත්තක් නේ
    මම එහෙ නෙමෙයි සහෝ
    නිවාඩු වෙලාවක ගිහින් වරෙන් මචෝ බලන්න තැන් ගොඩක් තියේ

    :cool::cool::love:

    Tnx Bro:love:

    එකපාරක් සෙල්ලං ගෙදර නාට්ටියට හිටපු දෙනියායෙ ලමෙක් නාය ගිහිං මැරුණ :yes: එදා සෙල්ලං ගෙදර ඒ ලමය ඉන්න කතාව ආයෙම පෙන්නුව :yes:
    ඒ වගේ සිද්දියක් නම් මතකයි සහෝ
    :yes:
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    එකපාරක් සෙල්ලං ගෙදර නාට්ටියට හිටපු දෙනියායෙ ලමෙක් නාය ගිහිං මැරුණ :yes: එදා සෙල්ලං ගෙදර ඒ ලමය ඉන්න කතාව ආයෙම පෙන්නුව :yes:

    සෙල්ලං ගෙදර දැන් ආයිත් යනවා ITN එකේ