සුන්දර ලංකා - 360 degree interactive panoramic

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
සුන්දර ලංකා - 360 degree interactive panoramic

සුන්දර ග්‍රී ලංකාවේ අසිරිය කොච්චර අපූරැද!

Sri Lanka - 360 degree interactive panoramic​

pic1hh.png


දඹුල්ල විහාරය

සීගිරිය

බෙන්තොට

නුවර දළදා මාලිගාව

ගාල්ල ප්‍රදීපාගාරය

ඇතළු ස්ථාන ගනනාවක අවට මුළු පරිසරය නවීන තාක්ෂණික ස්තුතිවන්නට අපට මෙසේ නැරඹිය හැක.​



ඊමේලයකින් දැන ගන්න ලැබු දෙයක් තවද පුනාරාවර්ථනයක් නම් සමාවෙන්න
Source
 

HATE

Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    maximum macahn!!!! Sri Lanka is the beeeeeeeeeessssssssssst!!!!!!!!!!!!!!!!!! :yes:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Maxxa :D

    You must spread some Reputation around before giving it to EPCO again

    එල අවුලක් නැහැ. බැලලා දාපු කමෙන්ට් එක ඇති :D

    ඒ තැන්වලටම ගිහිල්ලා බලන තරම් ගතියක් නම් නෑනේ? :no:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    නියමයි රෙප් දුන්න

    බලලා සතුටක් ලැබුවා නම් එල.:D විදේශිකයො මේවා දැක්කම ලංකාවට අනිවාර්යෙන් එයිනෙ සියැසින් බලන්න ? ;)
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    එල අවුලක් නැහැ. බැලලා දාපු කමෙන්ට් එක ඇති :D

    ඒ තැන්වලටම ගිහිල්ලා බලන තරම් ගතියක් නම් නෑනේ? :no:
    ඒත් net එකේ මෙහෙමවත් බලන්න තියෙන එක සෑහෙන්න වටිනව :D
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඒත් net එකේ මෙහෙමවත් බලන්න තියෙන එක සෑහෙන්න වටිනව :D

    ඔව් ඒක ඇත්ත.:yes: රටේ ඒ ස්ථාන වලට අන්තර් ජාතික ප්‍රසිද්ධියකුත් ලැබෙනවානේ :D
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    thanks machan

    meke net 1 load wenne nathuwa download karan balanna puluwan widiyak nadda ?

    ehema thiyenawanam meka godak watinawa

    මේක බාගන්න ක්‍රමයක් නම් දන්නෙ නැහැනෙ. කණගාටුවෙන‍වා ඒක ගැන.:( ඇයි නෙට් එකේ ලෝඩ් වෙන්න ප්‍රමාදද? :confused: