සුන්දර ස්වභාව ධර්මය

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සුන්දර ස්වභාව ධර්මය

    නැෂනල් ජියෝග්‍රැෆික් ඡායාරූප එකතුවෙන් බිඳක්....

    කොල මුහුදු කැස්බෑවා (Green Sea Turtle) - රතු මුහුදෙහි ඡායාරූප ගතකරන ලදී
    ඡායාරූපය - දිමිත්‍රි මාචෙන්කෝ




    ජිරාෆ් හා ගැසෙල් මුවන්- ඔකොන්ඩෙකා ක්ශේමභූමිය, නැමීබියාව
    ඡායාරූපය - ෆර්නැන්ඩෝ ක්වෙවීඩෝ

    හිම බකමූණා (Snowy Owl) - කැනඩාව
    ඡායාරූපය - වින්ස් මෙයිඩෙන්ස්

    දඩයමක් ලැබෙන තෙක් කල්බලන චීටා - මසායි මාරා ජාතික රක්ශිතය, කෙන්යාව
    ඡායාරූපය - ෆ්‍රාන්ස් ලැන්ටින්ග්

    දඩයමේ යන අළු බකමූණා - සුපීරියර් විල අසබඩ, මිනසෝටා ප්‍රාන්තය, එක්සත් ජනපදය
    ඡායාරූපය - ටොම් සැමුවෙසන්

    රාජාලි සටන - පෝලන්තය
    ඡායාරූපය - සිල්වියා ඩොමරඔඩ්ස්කා

    ඩයමන්ඩ් බැක් පොළඟා - බිග් බෙන්ඩ් ජාතික වනෝද්‍යානය, ටෙක්සාස් ප්‍රාන්තය, එක්සත් ජනපදය
    ඡායාරූපය - ෆ්‍රෙඩ් ලාබවුන්ටි

    ජගුවාර් - යසුනි ජාතික වනෝද්‍යානය, ඉක්වදෝරය
    ඡායාරූපය - ස්ටීව් වින්ටර්

    හම්ප් බැක් තල්මසා - කැලිෆෝනියාව, එක්සත් ජනපදය
    ඡායාරූපය - ෆිල් කෝත්‍රන්

    වයිට් ටිප් මෝරා - කැරිබියන් මුහුද, බහාමාස්
    ඡායාරූපය - බ්‍රයන් ස්කෙරී

    ඉන්දියානු ව්‍යාඝ්‍රයා - බන්ධව්ගාර් ජාතික වනෝද්‍යානය, මධ්‍යප්‍රදේශ් ප්‍රාන්තය, ඉන්දියාව
    ඡායාරූපය - ස්ටීව් වින්ටර්

    අමෙරිකානු බයිසන් ගවයා - විචිටා කඳුකර වනසත්ව අභයභූමිය, ඔක්ලහෝමා ප්‍රාන්තය, එක්සත් ජනපදය
    ඡායාරූපය - ජෝර්ජ් මොබ්ලි

    රුසියානු දුඹුරු වළසා - ක්‍රොනෝට්ස්කි අභයභූමිය, රුසියාව
    ඡායාරූපය - මයිකල් මෙල්ෆර්ඩ්

    ග්‍රිස්ලි වළස් පැටවුන් - කැනඩාව
    ඡායාරූපය - ඔලිවර් ක්ලින්ක්

    ආක්ටික් හිවලා - ග්‍රීන්ලන්තය
    ඡායාරූපය - ස්ටීවන් ඕකස්

    කැළෑ බල්ලා - බොට්ස්වානා, දකුණු අප්‍රිකාව
    ඡායාරූපය - ඉජාස් භාති

    හම්ප් බැක් තල්මසා - චැතැම් සමුද්‍ර සන්ධිය, ඇලස්කාව, එක්සත් ජනපදය
    ඡායාරූපය - කෝයි අයූන්

    සුදු (ඇළි) මොණරා - සරසෝටා, ෆ්ලොරිඩා ප්‍රාන්තය, එක්සත් ජනපදය
    ඡායාරූපය - ෆිල් පමෙල්

    සිංහයා - එලිසබෙත් රැජිණ ජාතික වනෝද්‍යානය, උගන්ඩාව
    ඡායාරූපය - ජොඑල් සර්ටෝරී



    බලලා නිකන්ම යන්නේ නැතුව තව කාටහරි බලන්න බම්ප් එකක් දලා යන්න
    රේප් එහේම දිලා යන්න අමතක කරන්නේපා

     
    Last edited: