~සුන්දර සිත්තම~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~සුන්දර සිත්තම~

sundarasiththama.jpg
 

PRITY

Member
Jul 29, 2009
46
2
0
ලස්සන නිර්මාණයක් අයියා.නිර්මාණයේ අන්තර් ගතය මැවිල පේනවා.අයියට සුභ පතනවා....:)
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
ඇත්තටම අයියටත් හිතෙන දේවල්!!!!!:lol:

තමන් කැමතිම ගැණු ළමයා ඇවිත් ආදරයෙන් කතා කරද්දී දැනෙන හැඟිම් මේ විදියට කැටි කල හැටි
සාර්ථකයි ද අසාර්ථකයිද කියලා නම් මට කියන්න විදියක් නෑ!!!!!!!!:no:

නමුත් බොහෝ සෙයින් යථාර්තවාදී නිර්මාණයක්.!!!!!:nerd:
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සුන්දර සිත්තරකුගේ
    තෙලිතුඩින් නිමැවුනු
    සුන්දර සිත්තමක් වගේ....
    Yeah that's TRUE...
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    mama dakka lassanata rupa ramu peeeeeliyak...
    eka girl kenek.....pattakin kollek balagena ennawa...church ekak thiyenawa.....
    hith athule adare radila...eka kiyaganna dagalanawa.....ammoooooooooooooooo:rolleyes::yes:

    Harima lassanai Ron aiye....harima lassanai
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    මට මැවිලා පේනවා..............ලස්සනයි රොන් අයියා
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    attamay ron ayya hariyata film ekak wage..as issaraha lassana rupa ramu pelek mavila peneuna
    mata meka teruna harinam Me hariiiiiiiiiiiima lassana sundara atdakimak !!
    eka bohoma sarthaka andamin oya liyala tiyenawa…
    idiriyatat mewani sarthaka nirmana karannata ayyata jaya !!
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    godak lassana laviyak machoz. :D
    hamoma kiyala thiyanawa wage kaviya kiyawaddi wena dewal penawa wage danenawa. ron ayyage kavi okkogema e lakshanaya thiyanawadha koheda. :D
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    නිර්මානය නියමයි අයියා මම ආසාවෙන් කියෙවුවා .......මම සුබ පතනවා අයියට..:):)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ayyatath hitena dewal.........;)
    e unath awiwadayen unath yam sathyak me nirmanaya thula thibenawa.eka weradakda kiyanna danne nea.eheth ekai.apita hithanna puluwan wenne ladak gena....
    sathya athdekemak nam....apuruwata apta widinna deya thiyenawa.....
    sarthakai ayya.:D:yes:


    mewa aththata wena dewalne.

    mage athdakeemak nam newei ..eth mewa edath sidda una adath me mohotheth sidda wenawa...

    sundara dewal diha kalathmaka asin balala vindinna puluwan nam eka kochchara deyakda....napuru bala hangumen nositha...

    oya kaviyo warnana karana as...thol...nari dehaya...a atharata .mekath ewagema hari pirisudu kaviyathmaka hangumen dakapu sundara deyak...

    bohoma sthuthi malliyata adahas dakweemata...
     
    Jan 15, 2009
    9,238
    368
    0

    හප්පේ කවුද එයා :eek:

    නියමයි අයියෙ ... අයියගෙ නිර්මාණ ඕනිම කෙනෙක්ට හොඳීන් රසවිඳීන්න පුළුවන් ..කියවද්දි මනසෙ ඇඳෙන රූපරාමු පෙළ හරිම සුන්දරයි...
    දිගටම නිර්මාණ කරමු අයියෙ ..
    සුහ පැතුම්.....!!!