සුන්නත්කිරීම

සුන්නත් කිරීම අව


  • Total voters
    278
Status
Not open for further replies.

sharpan

Member
Oct 22, 2009
627
13
0
kona kapa ganna asa 36k vote karala. :D kona nathi un unge pode untath kona nathi karanna asa athi
 

more>>

Banned
Mar 13, 2011
74
9
0
චු කරලා හෝදන්නේ නැතුව හිටියම ගඳ නැද්ද බන්? :rolleyes:
 

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේවා එක එක ගෝත්‍රිකයන් කරන ඒවා .
    මුස්ලිම් කෙල්ලෝ කපන්නේත් නැහැ,ඒ වුනාට මුන් දැක්කා වගේනේ කියන්නේ.
    මුන් දන්නේ එක එක anti islamic කියන දේවල් විතරයි. මුන් ඒවා ඇත්ත කියල පිලිගන්නවා .මේවා කුර්ආනයේ කියලත් නැහැ.පස්සේ කට්ටියම ඉස්ලාමයට බනිනවා .මිනිස්සු කරන ඒවාට ඉස්ලාමය පාලි නැහැ.

    මේවා කුරානයේ නම් කියලා නැතුව ඇති - මම ඒ ගැන දන්නේ නැ
    හැබැයි ගෝත්‍රික පිරිස් විතරක් නෙවෙයි ගොඩක් මුස්ලිම් ආගම අදහන පිරිස් මේ පිරිමි වගේම ගැහැනු සුන්නත් කිරිමත් සිදු කරනවා- ඒ අය එකට දෙන එක්ස්ප්ලනේෂන් එක තමයි ආගමේ කියලා තියන දෙවියන් වහන්සේගේ නියමයන් කියන එක (- මම මේ කොහෙන්වත් වෙබ් සයිට් වල තියෙන ඒ වා කියවලා කියන ඒවා නේවෙයි)- එතනදි ගොඩක් අප්‍රිකානු පිරිස් (මුස්ලිම් ආගම අදහන) මේ කෘර කාන්තා සුන්නත් කිරීම කරනවා- මේ ත්‍රෙඩ් එකේ කීව විදිහටම අමානුෂික විදිහට- ඒ වගේම තමයි තවමත් සමහර අරාබි රටවල පිරිමි සුන්නත් කිරිම කරන්නේ කිසිම වේදනා නාශක ක්‍රමයක් බාවිතා නොකර - ලංකාවෙත් මීට නොදෙවෙනි නෑ
    පොඩ් වුන් අඩද්දි!:(

    මම මේ යට තිබ්බ ත්‍රෙඩ් එකඋඩට ඇදලා ගත්තේ මේකේ මීට පෙර මම දාපු කමෙන්ට් එකට කවුර හරි කොන්ද පන නැති හාදයෙක් - රෙප් දීලා තිබුන, මිට ඉස්සර වෙලා දාලා තිබ්බ දේවල් මම හිතන්නේ මනසින් නේවේ අධෝ භාගයෙන්ද කොහෙද කියවපු කෙනෙක්!:lol:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    samaharak ayata therenna me dewal kiwwata methan inna sama harak ta therenne naha..mokada eey mahatthurunta:P internet eke deyak hoyala balala budhimathwa therum ganna tharama molayak naha:(.shenal bro waraddakin me boru dewal kohen hoya gatthada dannaha :confused: .eyatawath anith ayatawath baninawath newe..(elakiriye wadagath nowena 2.50 comment kaaryonwa mama kohomath ganan gannaha.) eeth molyak kiyala deyak thiyena ekek nam oyta wada hoyala balala attha mokadda methana boruwa mokadda kiyala therum gannawa..

    (i knw there will be some - rep from unrecognized fathers sons.. :lol: but i dont care as i wanna say coz just wanna spread d truth;))

    no brother, the facts which are in this thread's first post is true! Its there and its happening - SO dear don't blame shenal for publishing "boru" facts!
    I've witnessed some of these incidents!:sorry:


    anika "afdhal" dala thibuna oya quote kala posts 100% true nehe!- medically circumcision karana hethuwa saha muslim aagame karana hethuwa dekak! medically eka karane thiyena prashneta "wada" honda wisaduma eka wena nisa misak , circumcision kiyana eka hodama wisaduma nisa newei!
    And as diamonddrago said, it will not protect against STDs - its completely bullshit
    and childhood mental trauma is more dangerous where it will make many personality problems! (I wonder whether there is any connection with this childhood mental trauma and vast number of cruelties occur commonly in Muslim terrorists- and even % wise I think there are more Muslim terrorists than any other group- I may be wrong but I guess- mind you I'm not telling this to discriminate the religion nor trying to downgrade the Allah - but simply I'm telling on things what some Muslim communities practiced at the moment!- THis is not for the normal very good muslim people/friends we found in our life) - AND I wonder kufa has ever witnessesed the circumcision done with out anesthetizing ? child not cry because he saw a doctor,but cos he is seeing a man with a blade! and as i told M.RIZ it may not be in the original Qur'an but its what many Muslim people practiced by the name of god!
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    USA use a good method to do this with very less pain after few days of the child's birth. Barbaric methods are not good.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මොනා උනත් ඔය ගැනුන් ගේ කපන එක පට්ට වැරදි. නමුත් අපිට ඒ ගැන ගැන තීරණ ගන්න බෑ.


    මම කියන්නේ දැන් ඔය මරා ගැනීම නවත්තපල්ලා.
    එළකිරි එකේ ජාතිවාදයක් ඇති වෙන එක නවත්තන්න ඕනේ.
     
    Status
    Not open for further replies.