සුන්නත් කිරීම සාධාරනීකරනය කර ඇත ?????

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
සුන්නත් කිරීම සෞඛ්‍යයට හොඳ බවට කිසිදු විවාදයක් නැත. විශේෂයෙන් සුන්නත් කළවුන්ගේ ඒඩ්ස් වැළඳීමේ ප්‍රවනතාවය ඉතාමත් අඩු බව සොයා ගෙන තියෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේක නිකම් අල්ලා ගේ විශේෂ සොයා ගැනීමක් විදිහට සලකන මෝඩ කමයි. අල්ලා ට කලින් යුදෙව්වන් ඔවුන්ගේ බා මිට්ස්වා උත්සවය සමග මෙය කළා. මුස්ලිම් ජනයා මෙය පුරුදු වුනේ ඔවුන්ගේ ආභාසය මතයි.

දැන් ඔය මුස්ලිම් ගෑනු පිරිසිදුයි කියල කියන අය මේවා ගැනත් හිතන්න. ඇෆ්ඝනිස්තානයේ සහ පාකිස්තානයේ කාන්තාවන් බොහෝ දෙනා ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ආසාදන වලින් පෙළෙනවා. හේතුව තමයි ඔවුන්ගේ මේ ආගමික පිස්සුව නිසා හෝදන්න වතුර නැත්නම් රට හුණු, වේලිච්ච කොළ වර්ග, වැලි ආදිය භාවිතා කිරීම. එක්සත් ජාතීන්ගේ වෛද්‍ය වරියන් පවසන ආකාරයට මෙම තත්වය හෙළි වන්නේ ඉතාම අඩුවෙන්. මොකද එම කාන්තාවන්ට බෙහෙත් ගැනීම තහනම් කර ඇති නිසා. ආගමික අන්තවාදය නිසා ඔවුන් ට බෙහෙත් ගත හැක්කේ දැඩි කොන්දේසි මත සීමිත දුරකට පමණයි.

අප්‍රිකාවේ වතුර නැති බොහෝ පළාත් වල ගෑනු මුළු ඇඟම වහගෙන දාඩිය පෙරාගෙන දවස් ගණන් තැම්බි තැම්බි ඉඳිද්දී සුවඳ එහෙම කොහොම ඇද්ද නේ?

නියම කතාව
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එල කතාවක්නේ මම හිතන් හිටියේ එක මුස්ලිම්වරුන්ට පමණයි කියලා, thanks good one :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland


    චර්මඡේදනය කරගැනීමෙන් පුද්ගලයෙක්ගේ කිසිදු දුබලතාවයක් හට නොගන්නා අතර චර්මඡේදනය සිදුකරගැන්මෙන් පසුව වඩා ශක්තිමත් බවක් හැගෙනු ඇත.

    සමහරු අපෙන් ප්‍රශ්න කරන්නේ ඇයි අල්ලාහ් මිනිසුන්ව පෙරසම සමග මැව්වේ? පෙරසම නොමැතිව මැව්වා නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන බවයි. මෙයට හේතුව නම් දරුවෙක් මවගේ ගර්භාශයෙන් පිටවී මෙලොවට බිහිවන අවස්ථාවේ දරුවාගේ ශරීරයේ ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. නිදසුනක් ලෙස දරුවාගේ මොලයේ කටුව හෙවත් හිසි කබල මෙම අවස්ථාවේදී ඇතිවන පීඩනය දරා ගත හැකිවන පරිදි ඇතුලතට මඳක් හැකිලී යන ආකාරයට විශිෂ්ඨ ක්‍රියාවලියක් සිදුවේ. මොලයට පසුව ඉතා සංවේදී සහ ආරක්ෂා කළ යුතු සංවේදීම අවයවය පුරුෂ ලිංගයයි. එයට හේතුව එය ස්වභාවිකවම ශරීරයට පිටතින් පිහිටා තිබීමයි. උපතේදී සිදුවන පීඩනයෙන් එය ආරක්ෂා වන්නේ පිටතින් ඇති කොපුව එනම් පෙරසම නිසාය. මෙය දරුවාට ස්වභාවිකව ලැබී ඇති කොපුවක් හෙවත් Packing එකකි. මෙම කවරය හෙවත් Packing පිටින් ජීවිත කාලය පුරාම සිටීම අරබයා දෙවියන් පලි නැති බව මගේ අදහසයි.

    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    Srilankamirror -
    අතීතයේ කිතුණු සමාජයේ මෙම කටයුත්ත බහුල ලෙස සිදුවී ඇත. බයිබලයේ පැරණි ගිවිසුමේ නොයෙක් ස්ථානවල අන්‍යාගමිකයා හැඳින්වීම සඳහා අචර්මඡේදිතයා යන්න භාවිත කර ඇත. (බයිබලයේ පැරණි ගිවිසුමේ 1 සාමුවෙල් 17පරිච්ඡේදයේ 26 පදය බලන්න) එයින් ඔවුන් ගම්‍ය කරන්නට ඇත්තේ අචර්මඡේදිතයන් අපිරිසිදු පිළිකුල් අය බවටයි. නමුත් වත්මන් කිතුණු සමාජය පවසන්නේ තමන් පිරිසිදු වී තිබෙන්නේ යේසුස් වහන්සේගේ ලේ වල බලයෙන් නිසා චර්මඡේදනය අනවශ්‍ය බවයි.

    එම ස්ථානය ඇඟිල්ලෙන් ස්පර්ශ කර සුවඳ බැලුවේ නම් ලේ වල බලයෙන් පිරිසිදු වී ඇති ආකාරය සොයා බලගත හැකි බව මගේ අදහසයි.

    මෝඩ මී හරක, යකෝ නොදන්න පයි##ල් නොකිය ඉඳපිය. ජේසුගෙ ලේවල බලෙන් පිරිසිඳු වෙනව, ඒ නිසා නාන්න එපා වගේ මන්ද බුද්ධික ඉගැම්වීමක් කිතුනු සභාවේ නෑ, ඉස්ලාං ආගමේ තිබ්බට.

    රීල පුක හෝදන්නෙ නැතුව ඇඟිල්ල ගහල ඉඹල බලපං.ගඳයි නේ.. ඒකට විසඳුම පුක කපා ගන්න එකද ? පුක හෝදන එකද ? :cool: