සුනාම් අත්දැකීම් ලබපු අය ඉන්නවද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    A/L Class giya (Wellawatta ta), class ekata giyata passe denagaththe class eka cancel karala, Tsunami handa nemei Xmas handa godak aya ennethiwei kiyala, hebei hodha welavata cancel kare, a kaale api hitiye Galle road eke, bus ekakata negga gedara enna, Dehiwala hariye radio eke kiyanawa muhudhu wathura rata ethulata ewilla lu, Ampara Hambathota pethi walata, eeta passe thawa tikakin kiyanawa Matara, Galle walatath ewillalu, Bus eka ethule eka genu kenek kiyanawa Payagala, Maggona, Beruwala hariyata yanakota balanna puluwan weilu muhudhai gaalu paarai eka laga thiyana handa, kohomahari Moratuwa Panadura hariyen aluth paaren enakota api muhudha beluwa, muhudha ne pennawath ( Tsunami enna winadi 5 kata wage kalin wenna one), eeta passe panadura pahu karala Wadduwa hariyata enakota minissu hemoma duwanawa, kohomahari ethul paarakin dhaala Kalutara town ekata aawa, eeta passe Katukurunda handhiyen eha yanna dhunnehe police yen, othana idhan kilomiter 4-5k withara pain aawa api set ekak, eeta passe ethul paarakin loriyak aawa, untath gaalu paaren yanna dheela nehe, kohomahari a loriyen loku dhurak ewilla, ape gedara idhan kilometer 5k withara ethulata wenna, thenakin bessuva, ekkenek kivva kelinma kilometer 4-5k giyanam gaalu paara kiyala, kohomahari gedara aawa hawas wela, ammala hithan idhala thiyanne, maath gahagena gihilla ethi kiyala
    මගේ කතාව බොරු කියන උන්ට මේ බලපන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,834
    113
    අපේ අම්ම උගන්වපු පාසලේ ගුරුවරු සහ පවුලේ අය trip එකක් දාගෙන හිටියේ. මට බෑ කියලා හිතුණා, අම්මත් බැහැ කිව්වා, අම්මගේ යාලුවෝ කිහිප දෙනෙක් එහෙනම් පුතත් එක්ක යන්න ලබන සතියට කල් දාමු.....
    එහෙම කියලා එන්න තිබ්බ කරදර අඩු වුණේ නැහැ.... ඩෙංගු හැදිලා මැරෙන්න ඔන්න මෙන්න ගියා 2005 දී. තව ගොඩක් කරදර වුණා.

    පස්සේ අර ගුරුවරු මාව බලන්නත් ආවා, පුතා හින්දා පණ බේරුණ කියලා.

    සුනාම් අවිල්ලා දවස් 4-5 වගේ මතක විදියට අපි අදාර දෙන්න කල්මුනේ ගියා. අම්බෝ බන් වැල්ලේ සෑහෙන්න බොඩි තිබ්බා ගොඩක් ඒව ඉදිමිලා. පිරිමි අයගේ ලිංගය ඉදුමුමත් එක්ක කෙලින් වෙලා තිබ්බා මතකයි. ගෑනු ටික දෙයියනේ කිය කිය ඒකම බැලුවා මතකයි :lol:
    මම ආධාර අරන් ගියා ත්‍රිකුණාමලේ.... පට්ට මූසල, මුස්පේන්තු ගතියක් දැනුණා.
    ------ Post added on Dec 26, 2025 at 6:26 PM
     
    • Like
    Reactions: netnet

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,547
    3,274
    113
    අපි එදා යන්න හිටියේ කිරින්දේ... පාන්දර... ගියා නම් අනිවා සෙට් වෙනවා.... හැබැයි පාන්දර ලෑස්ති වෙලා ඉද්දී අපේ ගෙදර පොඩි බැලූ පැටියෙක් හිටියා ටොමී කියල... එයා අපේ අම්මිගේ අත හැපුවා හයියෙන්... ලේ ආපු නිසා එහෙනම් උදේ බෙහෙත් විදගෙන ම යමු කියලා හිටියා... එතකොට තමා දැන ගත්තේ සුනාමි ඇවිත් කියලා... ටොමී නිසා අපි බේරුණා...
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපි එදා යන්න හිටියේ කිරින්දේ... පාන්දර... ගියා නම් අනිවා සෙට් වෙනවා.... හැබැයි පාන්දර ලෑස්ති වෙලා ඉද්දී අපේ ගෙදර පොඩි බැලූ පැටියෙක් හිටියා ටොමී කියල... එයා අපේ අම්මිගේ අත හැපුවා හයියෙන්... ලේ ආපු නිසා එහෙනම් උදේ බෙහෙත් විදගෙන ම යමු කියලා හිටියා... එතකොට තමා දැන ගත්තේ සුනාමි ඇවිත් කියලා... ටොමී නිසා අපි බේරුණා...
    මේක නම් බොරු
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    ඉට පස්සෙ එතන හිටපු ඇන්ටි කෙනෙක්
    මෙතනින් එහාට කතාව ගොඩාක් ලස්සන කරන්න තිබුන නමුත් ඒක කාගෙන
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    අපි එදා යන්න හිටියේ කිරින්දේ... පාන්දර... ගියා නම් අනිවා සෙට් වෙනවා.... හැබැයි පාන්දර ලෑස්ති වෙලා ඉද්දී අපේ ගෙදර පොඩි බැලූ පැටියෙක් හිටියා ටොමී කියල... එයා අපේ අම්මිගේ අත හැපුවා හයියෙන්... ලේ ආපු නිසා එහෙනම් උදේ බෙහෙත් විදගෙන ම යමු කියලා හිටියා... එතකොට තමා දැන ගත්තේ සුනාමි ඇවිත් කියලා... ටොමී නිසා අපි බේරුණා...
    කිරින්දට වතුර දැම්මේ නෑ.
    වැලිකඳු හා ගල් පර්වත උස නිසා.
     
    • Wow
    Reactions: Martian Professor

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මම ට්‍රිප් එකක් ගිහින් හිටියෙ අම්බලන්ගොඩ හරියෙ. පලවෙනි රැලට මාව අහුවෙලා උඩින් ගිහින් රැදුනා පොල් ගහක. දෙවැනි රැල ආවා පොල් ගහ උඩින්. ඒකට අහුවෙලා එහෙම ගිහින් වැටුනෙ බෝට්ටුවක් ඇතුලෙ. ඒක ඔහෙ පාවි පාවි තිබ්බෙ. දැන් බෝට්ටුව යනවා මුහුදෙ පාවෙලා. පස්සෙ තුන්වෙනි රැල්ලට ආයෙ බෝට්ටුව ආවා ගොඩට. වෙලාවට කොල්ලුපිටිය හරියෙන් ගොඩට ගැහුව බෝට්ටුව. ඉට පස්සෙ එතන හිටපු ඇන්ටි කෙනෙක් පොලියට කිව්ව මන් ගැන. පස්සෙ පොලිසියෙන් මාව එක්කන් ගිහින් එතැනින් හොස්පිටල් දැම්ම. අමාරු නැති නිසා. දවසක් ඉදල ගෙදර ආවා. අදටත් මතක් වෙද්දි හිරි පිපෙනව. පැය 3ක් මුහුදෙ හිටියා. බෝට්ටුව යටින් බොඩීස් එහෙම ගියා. අම්මෝ. වතුර රස්නෙයි. කලු පාටයි.
    පල හුත්තෝ බොරු නොකිය. කොල්ලුපිටිය පැත්තට බෝට්ටු ගොඩ ගහන රැල්ලක් ආවේ නෑ
     
    • Angry
    Reactions: helplesser

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,547
    3,274
    113
    කිරින්දට වතුර දැම්මේ නෑ.
    වැලිකඳු හා ගල් පර්වත උස නිසා.
    කිරින්ද කීවාට අපේ නැඳීයෝ වාගයක් ඉන්නවා අඳරගස්යායේ.... එහෙ යන්න ගියේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,297
    113
    Galaha
    මොරටුවෙදි අපේ අක්ක අහුවෙලා තිබුනා අවුලක්නම් වෙලා තිබුනෙ නෑ :yes:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,824
    2
    15,570
    113
    මම ට්‍රිප් එකක් ගිහින් හිටියෙ අම්බලන්ගොඩ හරියෙ. පලවෙනි රැලට මාව අහුවෙලා උඩින් ගිහින් රැදුනා පොල් ගහක. දෙවැනි රැල ආවා පොල් ගහ උඩින්. ඒකට අහුවෙලා එහෙම ගිහින් වැටුනෙ බෝට්ටුවක් ඇතුලෙ. ඒක ඔහෙ පාවි පාවි තිබ්බෙ. දැන් බෝට්ටුව යනවා මුහුදෙ පාවෙලා. පස්සෙ තුන්වෙනි රැල්ලට ආයෙ බෝට්ටුව ආවා ගොඩට. වෙලාවට කොල්ලුපිටිය හරියෙන් ගොඩට ගැහුව බෝට්ටුව. ඉට පස්සෙ එතන හිටපු ඇන්ටි කෙනෙක් පොලියට කිව්ව මන් ගැන. පස්සෙ පොලිසියෙන් මාව එක්කන් ගිහින් එතැනින් හොස්පිටල් දැම්ම. අමාරු නැති නිසා. දවසක් ඉදල ගෙදර ආවා. අදටත් මතක් වෙද්දි හිරි පිපෙනව. පැය 3ක් මුහුදෙ හිටියා. බෝට්ටුව යටින් බොඩීස් එහෙම ගියා. අම්මෝ. වතුර රස්නෙයි. කලු පාටයි.
    සුනාමියෙන් පස්සෙ නම්කි බබාලා සෙට් වෙච්ච එ‍්වා ඔට්ටුද?