සුනාමියක් එනවලු social networks වලට

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    සල්ලි සුනාමියක් එනවලු social networks වලට

    මචන්ලා මේ අලුතින් එන TSU කියන site එක උඹලට වැඩ කරනවද :yes::yes::yes: ?

    මේක සිරාම දෙයක් නම් මචන්ලා අනිත් ඔක්කොම networks වලට එහෙම යන්න වෙන්නේ අකුලන්

    කොයි මිනිහද අකමැති fb ගිහින් මොන හරි share කරනවට සල්ලි දෙනවා නම්... :yes::yes::yes::yes::yes:

    තවමත් දන්නේ නැති අය කැමති නම් මගේ refferral ලින්ක් එකෙන් ගිහින් register වෙන්න...

    මම දන්නා විදියට නම් referral ලින්ක් එකක් නැතුව මේ site එකේ register වෙන්න බෑ

    මෙන්න ලින්ක් එක : http://tsu.co/rwishva : link

    කැමති අය ගිහින් register වෙලා සල්ලි හොයාගන්න try එකක් දෙන්න...

    අනිත් අය ඔක්කොමලා මට බනින්ඩෝ ..........:yes::yes::yes::yes::yes::yes::yes::D:D:D:D
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    FB එකෙන් මිනිස්සුන්ව ලේසියෙන් ගලවගන්න බෑ බන්. මිනිස්සු FB එන්නේ

    1. යාළුවෝ නිසා
    2. Office එකේ කට්ටිය, school එකේ කට්ටිය එක තොරතුරු හුවමාරු කරගන්න
    3. Business promote කරන්න

    එතකොට පළවෙනි කණ්ඩය ගන්න නම් උන්ගේ හැම යාළුවාම මේ site එකට ගන්න ඕනේ. මිනිහෙක් අළුත් social network එකකට යන කොට, Photos,videos, notes, මේ ඔක්කොම ආයි මුල ඉදලා upload කරන්න ඕනේ ඒක වදයක් එතකොට යන කට්ටිය අඩුයි, ඒනිසා උන්ගේ යාළුවෝ යන්නෙත් නෑ.

    මේකට නම් කරන්න දෙයක් නෑ, උබේ Office එකේ කට්ටිය ඔක්කොම ඉන්නේ එකම site එකක නම්, උබ විතරක් වෙන සයිට් එකට ගිහින් මොනවා කරන්නද? උබ වෙන සයිට් එකකට ගියත් ,office එකේ එවුන් ඒකට ඒවි කියලා හිතන්න බෑ, උබ බොසෙක් නම් එහෙනම් FB block කරලා දැම්මම අනෙක් එවුන් එයි නැත්නම් බෑ ඉතින් කරන්න දෙයක් නෑ fb ඉන්නවා හැර.

    Business වලට මිනිස්සු ඕනේ, FB එකේ තමයි මිනිස්සු ඉන්නේ එතකොට fb තමයි හොදම business වලට, එතකොට අනෙක් site වලට් ගිහින් කිසිම තේරුමක් නෑ.

    FB වලින් මිනිස්සු ගලවාගන්න නම් හොදම දේ, FB වල තත්වය බාළවීමයි හරියට Myspace වගේ. fb වල තත්වය උසස් මට්ටමේ තියෙන තාක්කල් fb වලින් මිනිස්සු අයින් වෙන්නේ නෑ. අනික බන් මිනිස්සුගේ ගතියක් තියෙනවා, තමන්ට ඕන කරන හැම දේම තියෙන කොට එතනම ඇලිලා ඉන්න, මිනිස්සු බයයි අළුත් ඒවා try කරන්න.
     
    • Like
    Reactions: cristianoragz

    උඹ කියන කතා වල ඇත්තක් නම් තියනවා මචං..:yes::yes::yes::yes:

    කරන හැම දෙකින්ම සල්ලි හොයන්න දඟලන අපි වගේ උන් ටික ඔක්කොම කොහොම හරි ඕකට රිංගයි මම හිතන්නේ, මම නිකමට stats ටිකක් බැලුව දැනට site එක යන විදිය ගැන. මේක මාර ඉක්මනට grow වෙනවා මචං හිතාගන්නවත් බැරි විදියට

    මම stats ටික වෙලාවක් සෙට් උන ගමන් දාන්නම් ඔක්කොමලට බලන්න.
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මේ පහල තියෙන්නේ පොඩි update එකක් මේක මට ආවේ මම ලොකු දෙයක් කරලවත් නෙමයි උඹලා ඔක්කොමාලාව මේකට add කරගෙන විතරයි, මම try කරනවා මචන්ලා තවත් උඹලත් කැමති නම් try එකක් දීල බලපල්ලා (මගේ සහ හැමෝගෙම හොඳට කිව්වේ මේක )
    zw14bq.jpg

    මගේ නම පොඩ්ඩක් බොඳ කලට සමවෙයල්ලා, profile pic එකෙන් අඳුරගන්න පුළුවන් නේ, නැතත් මගේ යාලුවෙක් උනහම දැනගන්න පුළුවන් නේ :yes::yes::yes::yes: ;););););)

    හැමෝටම ජය වේවා !!!