සුනාමියට අවුරුදු දහයකට කලින්. 😊😊😊

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,107
    2,344
    113
    සුනාමියට අවුරුදු දහයකට කලින්.

    FB_IMG_1643958031049.jpg


    @N A K A M U R A @erozan
    Screenshot_20220121-115604_WhatsApp.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වත්කම් ප්‍රාමාණය ඩොලර් බිලියන් 18 කියන්නේ සෙල්ලම්ද ලංකාවේ ට්‍රේෂරි එකෙත් තියෙන්නේ බිලියන 1 යි.
    ඇයි රත්තරන් ටොන් 350 ඒකත් එකතු කරපන්.🤣🤣
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වත්කම් ප්‍රාමාණය ඩොලර් බිලියන් 18 කියන්නේ සෙල්ලම්ද ලංකාවේ ට්‍රේෂරි එකෙත් තියෙන්නේ බිලියන 1 යි.

    බොරු කියන්න එපා මිනිහෝ.. රාජපක්ශලා හොරකම් කරේ සල්ලි නෙවේ 😂 ජනතාවගේ හදවත්, ඔය කියන ඔක්කොම සල්ලි නෙවේ ජනතාවගේ හදවත් බිලියන 18ක්.

    මිලියන 20ක් ඉන්න රටේ විතරක් නෙවේ ලෝකෙම ඉන්න මිනිස්සුන්ගේ හදවත් හොරකම් කරා කියලා පෙන්නන්න මීට වඩා සක්ශී මොකට ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    ඇයි රත්තරන් ටොන් 350 ඒකත් එකතු කරපන්.🤣🤣
    ඇයි පඩිය. ඒකත් මුට අමතක වෙලා.

    වත්කම් ප්‍රාමාණය ඩොලර් බිලියන් 18 කියන්නේ සෙල්ලම්ද ලංකාවේ ට්‍රේෂරි එකෙත් තියෙන්නේ බිලියන 1 යි.

    පඩිය එකතු කරල ආයෙ අරූ විද්ද කෝටි 2කක් අඩු කරලම ගාණ කියපන් මචන්.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home

    අවුරුදු දහයකට කලින් hari passe hari janathta chanden appu uttamayata garahanna epa​


    ubala ma thama chande dunne ethumata , dan dena deyak kala wena dayak balagena hitu