සුනාමියෙන් ඉතිරි කර ගිය මමිය...!

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    සුනාමියෙන් ඉතිරි කර ගිය මමිය...!

    2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යවසනයට ඊයේ (26) දිනට වසර 8 ක් ගතවූවද එකී ඛේදවාචකයෙන් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු කොටස් තවමත් කරාපිටිය රෝහලේ දක්නට ලැබේ. ඒ අනුව මේ දක්වා කිසිවෙකුත් රැගෙන නොගිය සංරක්ෂණයට තබා ඇති මළ සිරුරු 124 ක් එම රෝහලේ සහ කරාපිටිය වෛද්‍ය පීඨයේ තබා ඇත. එකී මළ සිරුරු කොටස් හඳුනාගැනීම සඳහා විශේෂ ක්‍රමයක් යටතේ අංකනය කර පොලිතින්වල අසුරා තිබේ. මෙම ඡායාරූපයේ දැක්වෙන මළ සිරුර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සොයාගත් ස්වභාවික (මමි) කාන්තා මළසිරුර ලෙස වෛද්‍යවරුන් විසින් තහවුරු කරගෙන ඇත.


    68680_486149588103796_1557895565_n.jpg


    FB
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල.. කැමති නම් බලන්න යන්න උනත් පුළුවන් අවසර අරගෙන.. :yes: රෙදිපිලි, ආභරන පවා තියෙනවා.. :)