සුනාමියෙන් ඉතිරි කර ගිය මමිය...!
2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යවසනයට ඊයේ (26) දිනට වසර 8 ක් ගතවූවද එකී ඛේදවාචකයෙන් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු කොටස් තවමත් කරාපිටිය රෝහලේ දක්නට ලැබේ. ඒ අනුව මේ දක්වා කිසිවෙකුත් රැගෙන නොගිය සංරක්ෂණයට තබා ඇති මළ සිරුරු 124 ක් එම රෝහලේ සහ කරාපිටිය වෛද්‍ය පීඨයේ තබා ඇත. එකී මළ සිරුරු කොටස් හඳුනාගැනීම සඳහා විශේෂ ක්‍රමයක් යටතේ අංකනය කර පොලිතින්වල අසුරා තිබේ. මෙම ඡායාරූපයේ දැක්වෙන මළ සිරුර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සොයාගත් ස්වභාවික (මමි) කාන්තා මළසිරුර ලෙස වෛද්‍යවරුන් විසින් තහවුරු කරගෙන ඇත.
FB

රෙදිපිලි, ආභරන පවා තියෙනවා.. 