සුනාමියෙන් හානි නොවූ බුදු පිළිමය....
ලංකාවේ සුනාමියෙන් බුදුපිළිම වලට හානියක් නොවූ පරිදිම පසුගියදා ජපානයට බලපෑ සුනාමියෙන්ද වටේ සියල්ල විනාශ වෙද්දී බුදු පිළිමයක් පමණක් සුරක්ෂිතව
තිබූ බව AFP පුවත් සේවය වාර්තා කල අයුරුයි මේ..

එහෙනම් කොච්චි පිටින් අහු උනේ ඒවා හරි සැහැල්ලු හින්ද වෙන්න ඇති,,,