අපේ ගෙදර දානයකට ආපු ගාල්ලේ බයි නෑයෝ ටිකක් උදේම යන්න ඉදල ටිකක් පරක්කු වෙලා උදේට කාලම යන්න හිටියා. ගියා නම් අර කෝච්චිය සෙට් වෙන්නේ... මම පරදින්න යන nz මැච් එකක් බල බල හිටියේ.. 


5 wasaredi uba sellam bath uyanawada?අල්ලපු ගෙදර වත්තේ සෙල්ලම් බත් උය උය හිටියේ.![]()
7 wasaredi5 wasaredi uba sellam bath uyanawada?
හත්තපඩවලාමේ7 wasaredi

අපෝ වැඩක් නැහැ බන් කතා කරලා. අපි දන්න කට්ටියක් ට්‍රිප් එකක් ගිහින් 9 දෙනෙක්ම නැති උනා. පොඩි ළමයෙකුයි වැඩිහිටි කෙනෙකුයි විතරයි ඉතුරු උනේ. පොඩි ළමයාගේ පවුලේ අය ඔක්කොම නැති උනා. ඒ ෂොක් එකට අවුරුදු එකහමාරක් විතර ඒ ළමයා කතා කරේ නැහැ.කරන්ට් එක තිබ්බේ නැහැ , phone line busy , මුහුද ගොඩ ගලනව කිව්වම බොරු වෙන්න ඇති කියල joke කර කර හිටිය ටික වෙලාවකින් මිනිස්සු lorry etc වාහන පුරවල එන්න ගත්ත ඒ මිනිස්සු බය වෙලා අඬනව , මූණු දැක්කට පස්සේ ඇත්ත කියන එක අහන්න දෙයක් නැහැ , ළඟ කන්දක් තීන තැනක් ඇහුවේ පන්සල් වලට යැවුව කඳු උඩ තීන. දහස් ගානක් මිනිස්සු ආව ටික වෙලාවක් යද්දී , හැමෝම පුළුවන් විදිහට ඒ මිනිස්සුන්ට කන්න දුන්න සති ගානක් යනකන් ,තුන් වේලටම ගෙවල් වල දවස ගානේ ඉස්කෝල ,පන්සල් ,පිට්ටනි වලට ගිහින් දුන්න , පිට රට උන් එහෙම පන්සලේ හිටිය උන්ට අතින් කන්න තේරෙන්නේ නැහැ බත් පව් බය වෙලත් එක්ක. කාලයක් යද්දී පිට රටින් ටෙන්ට් ,කෑම ආව ,ඒ දේවල් මිනිස්සුන්ට ලැබෙන්න සති ගානක් ගියා. කරන්ට් එක දවල් ආවම news බැලුවේ , ඒ කලේ radio වල ඒවා sure නැහැ.
කාලෙකට පස්සෙත් මොකක් හරි උනා රෑ මිනිස්සු මුහුද ළඟ ඉන්න ඇවිත් තිබ්බ සුනාමියක් එන කතාවක් කියල භුමිකපාවක් වෙලා.
සුනාමි ආධාර ඉස්කෝල වලට ඇවිත් තිබ්බ 2006 දීත් ,ඉස්කෝලේ rooms පුරවල පාට පැන්සල් පෙට්ටි etc තව වතුර බෝතල් etc මාස ගානක් ළමයිට බෙදන්නෙත් නැහැ තියන් ඉන්නවා කපටි පිනා . පිනා නැති දවසක PT sir ළමයි එක්ක ගිහින් rooms ඇරල තිබ්බ සේරම ළමයි එක්ක මුළු ඉස්කෝලෙම පන්ති වලට ගිහින් බෙදුව . පිනා shape එකේ උස්සන්න හිතාගෙන rooms වල දාගෙන ඉඳපු දේවල් බෙදුව සේරම .
ඒ පිනාව පස්සේ OBA එකෙන් case දාල වැඩ තහනම් කරත් එක්ක ,පිනාගේ ගෑනිගේ පොතට සල්ලි දල ඉස්කෝලෙට ළමයි ගන්න අල්ලස්.උ ඉන්න කාලේ සෙට් එකක්ම අලුතෙන් ආව පන්ති වලට උන්ගෙන් බහුතරය කෝටිපතියෝ .
මම සුනාමිය එනකොට හිටියෙ ගාල්ල ටව්න් එකේ එකපාරට වතුර පාර ආවම. මම එල්ලුනා බිල්ඩිමක. ටිකක් වෙලා ඉන්නකොට සුදු ලස්සන කෙල්ලෙක් පාවෙලා ආව. මම ඇදල ගත්ත ඒකි බයවෙලා. ඊට පස්සෙ මම පැත්තකට එක්කං ගිහිං සීන් එක දැම්ම ඒකිත් කැමැතෙන් දුන්න. වතුර පාර අඩු උනාම ඒකිව බස් එකට දාල මම කොළබ ආව. අදටත් ඕන උනාම කතාකරනෝ ඒකි එනෝ ..
නම්ගි එක්කදඅල්ලපු ගෙදර වත්තේ සෙල්ලම් බත් උය උය හිටියේ.![]()

කියපන්කියන්නද?