සුනාමි අනතුරු ඇඟවීම් ඔබේ දුරකථනෙට
අද මම කියන්න යන්නෙ මුහුදු බඩ ප්රදේශවල ජීවත් වෙන අයට ඉතාමත් වැදගත් තොරතුරක්. මේ ඊයෙ පෙරේදත් සුනාමිය තත්වයක් තියෙනවයි කියලා කට කතා ගියානෙ. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කලාමැදිරි එළියටත් බයලුනෙ. මට කෝල් එක ආපු ගමං යාලුවෙක්ට කතා කරලා විස්තරේ ඇහුවා. එයාටත් ඒ පිලිබඳව තොරතුරක් ලැබිලා නෑ. පස්සෙ නෙට් සර්ච් කරාමත් සුනාමි තත්වයක් ගැන තොරතුරු තිබ්බෙ නෑ. පස්සෙනෙ මට මතක් වුනේ මම සුනාමි වෝනිං එවන සයිට් එකක රෙජිස්ටර් වෙලා තියෙනවයි කියලා. එහෙම අනතුරක්නම් ඒකෙන් එවනවනෙ මැසේජ් එකක්.
( හැබැයි ඉතිං ඒක ඇත්තටම එහෙම හරියටම වෝනිං එක එවයිද කියන්න සහතික කරන්න බෑ. ඒත් ඒ සයිට් එක ගැන මම විස්තරේ නම් සොයා ගත්තෙ පත්තරේකින්)
ඉස්සෙල්ලම ඔයාලා මෙන්න මේ සයිට් එකට යන්න. (එක පාරක් රෙජිස්ටර් වෙලානම් ආයෙ කරන්න ඕන නෑ) මේකෙ membership එකේ තියෙන become a member කියන එකේ register වුනාම සුනාමි තත්වයක් ආවොත් අපේ ෆෝන් එකට මැසේජ් එකක් එවනවා. register වෙන කොට ඒකෙ අපේ ස්ටේට් එක මොකක්ද කියලා අහනවා. ඒකට Sri Lanka කියලා දාන්න. Country වලටත් Sri Lanka කියලා දාන්න. ඊට පස්සෙ අපි හරියට විස්තර ඇතුලත් කලානම් අපේ ෆෝන් එකටයි ඊ මේල් එකටයි මැසේජ් එකක් එනවා අපි රෙජිස්ටර් වුනයි කියලා.( මටනම් හෙන වෙලාවක් ගියා මැසේජ් එක එන්න. හැබැයි තාත්තව රෙජිස්ටර් කරනකොටනම් ඒ වෙලාවෙම ආවා.)
Source:-http://abc-de-z.blogspot.com/2011/12/blog-post_04.html
අද මම කියන්න යන්නෙ මුහුදු බඩ ප්රදේශවල ජීවත් වෙන අයට ඉතාමත් වැදගත් තොරතුරක්. මේ ඊයෙ පෙරේදත් සුනාමිය තත්වයක් තියෙනවයි කියලා කට කතා ගියානෙ. ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කලාමැදිරි එළියටත් බයලුනෙ. මට කෝල් එක ආපු ගමං යාලුවෙක්ට කතා කරලා විස්තරේ ඇහුවා. එයාටත් ඒ පිලිබඳව තොරතුරක් ලැබිලා නෑ. පස්සෙ නෙට් සර්ච් කරාමත් සුනාමි තත්වයක් ගැන තොරතුරු තිබ්බෙ නෑ. පස්සෙනෙ මට මතක් වුනේ මම සුනාමි වෝනිං එවන සයිට් එකක රෙජිස්ටර් වෙලා තියෙනවයි කියලා. එහෙම අනතුරක්නම් ඒකෙන් එවනවනෙ මැසේජ් එකක්.
( හැබැයි ඉතිං ඒක ඇත්තටම එහෙම හරියටම වෝනිං එක එවයිද කියන්න සහතික කරන්න බෑ. ඒත් ඒ සයිට් එක ගැන මම විස්තරේ නම් සොයා ගත්තෙ පත්තරේකින්)ඉස්සෙල්ලම ඔයාලා මෙන්න මේ සයිට් එකට යන්න. (එක පාරක් රෙජිස්ටර් වෙලානම් ආයෙ කරන්න ඕන නෑ) මේකෙ membership එකේ තියෙන become a member කියන එකේ register වුනාම සුනාමි තත්වයක් ආවොත් අපේ ෆෝන් එකට මැසේජ් එකක් එවනවා. register වෙන කොට ඒකෙ අපේ ස්ටේට් එක මොකක්ද කියලා අහනවා. ඒකට Sri Lanka කියලා දාන්න. Country වලටත් Sri Lanka කියලා දාන්න. ඊට පස්සෙ අපි හරියට විස්තර ඇතුලත් කලානම් අපේ ෆෝන් එකටයි ඊ මේල් එකටයි මැසේජ් එකක් එනවා අපි රෙජිස්ටර් වුනයි කියලා.( මටනම් හෙන වෙලාවක් ගියා මැසේජ් එක එන්න. හැබැයි තාත්තව රෙජිස්ටර් කරනකොටනම් ඒ වෙලාවෙම ආවා.)
Source:-http://abc-de-z.blogspot.com/2011/12/blog-post_04.html