සුනාමි... අනවශ්‍ය කලබල එපා...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මැදමුලන ප්‍රාදේශීය වාර්ථාකරු සස්ලිට්
    කෝ දාහන් කො විස්තර සවිස්තරාත්මකව
    මුල මැද අග ගලපල
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හරි මචන්ලා මෙන්න මේව තමා තංගල්ල, කුඩාවැල්ල පැත්තේ නිවුස්... ( මම ඒ ගම් දෙකේම නෙමයි හොදේ...)

    මුහුදෙ වෙනස මචන් වෙනද වගේ එකදිගිට රළ ගහන්නෙ නෑ... හිටි ගමන් පත රල දෙකක් තුනක් ඇවිත් වදිනවා... ඒ ඇරෙන්න හරිම ශාන්තයි.... දැන්නම් එහෙම නෑ..

    දෙවැන්න තමා තංගල්ල පැත්තෙ මිනිස්සු ගොඩාක් කලබල උනේ නෑ සුනාමි එනව කිවුවට... මොකද මහරජා ඉන්නෙත් ඒ ටවුන් එකේමයි... නමුත් ඔහු එකපාරටම ගියා... ගියෙත් වටේ පාරකින්... අන්න ඊට පස්සෙ තමා කවුරුත් කල බල උනේ... කඩවල් වැහුවා...

    තව දෙයක් තමා වෙන ගම් වලින් ඇවිත් ඉන්න මුහුද ගැන අත්දැකීමක් නැති අය අම්මටසිරිවෙන්න කලබල උනා... හෙඩ් ලයිට් ගහගෙන හරියට බයිසිකල් රේස් එකක ඉස්සරහින් යනව වගේ තමා වාහන යන්න ගත්තෙ...

    තංගල්ල පැත්තෙ ඉදල ආරක්ෂාකාරීම මාර්ගය තිබෙන්නෙ බෙලිඅත්ත පැත්තට... ඒ පැත්තට පට්ට ට්‍රැෆික්...

    මේ අස්සෙ මහාරජාත් ඒ පැත්තෙන්ම යනවා...

    අනික අපේ කොල්ලො බොරුවට කලබල වෙලා වගේ හෙල්මට් නැතිව හෝන් ගහගෙන බයික් වලින් වැඩ දානවා. මෝඩ ආතල් දානවා.. එහෙම වැඩ දාපු දෙන්නෙක් තුන්දෙනෙක් ඇක්සිඩන්ට් උනා... එක මනුස්සයෙක් පවු බන් ත්‍රීවීල් එකක පත බෑවා...

    අනික තෙල් ඉවරයි සෙඩ් එකේ... මුන් බයට ෆුල් ටැංක් කරනවා...

    වෝනින් සිස්ටම් නම් ගින්දර වගේ වැඩ... පොලිසිය නාවික හමුදාව එහෙම ෆුල් බැහැල ගේම දියත් කලා...

    වරායට නම් ටිකක් වැඩිපුර දැනිල තියෙනවා... ඒ නිසා වැඩි ආරක්ෂාවට බෝට්ටු ඈත මුහුදට අරන් ගියා... ඈතට ගියාම උන්ට ආරක්ෂාව වැඩිලු... හැම රටකින්ම නිවැරදිම තොරතුරු උන්ට ලැබෙනවලු...

    දැන්නම් තත්වය ෂේප් කඩවල් ආයෙ ඇරලා...

    ඒකනෙමේ බන් ලොකුම සීන් එක වයින් වල ගල් අරක්කු ඉවරයි... 7 වෙද්දි ලොරි 2ක් ඉවරවෙලා තව එකක් බෑවා... අයියෝ 8 වෙද්දි ඒ ලොරියම ඉවරයි... කොහොමද අපේ අයියලාගේ බිම...

    අවසන් කාරණය තමා බන් අපිට කලින් ෆොරිනර්ස්ල මේක දැනගෙන නේ බන්... මම ඉන්නෙ මුහුදු සීමාවෙ නෙමෙයි... මේ පැත්තෙ හෝටල් ඔක්කොම සුද්දොන්ගෙන් පිරිලා.... ඒකත් මරු.. දැන්ඉතින් ඔක්කොම හරි... සුනාමි නෑ... එල....
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඒකනෙමේ බන් ලොකුම සීන් එක වයින් වල ගල් අරක්කු ඉවරයි... 7 වෙද්දි ලොරි 2ක් ඉවරවෙලා තව එකක් බෑවා... අයියෝ 8 වෙද්දි ඒ ලොරියම ඉවරයි... කොහොමද අපේ අයියලාගේ බිම...

    ඒ විස්තර ටික හොදට හොයාගෙන :P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    ස්තූතියි මචන්... ෆොටෝ එහෙම නැද්ද..
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ස්තූතියි මචන්... ෆොටෝ එහෙම නැද්ද..

    යකෝ මේ සුනාමි... කැමර් හොය හොය ඉන්නෙ නෑ... නෑදෑයො හිතවත්තු ගැන හොයනව මිසක්... හැබැයි සහෝ අපි වගේ නෙමෙයි මුහුදු සීමාවේ ගෙවල් වල පට්ට එකමුතු කමක් තියෙනවා... තමන්ගෙ දේවල් අරගෙන දිවුවෙ නෑ.. උන් අල්ලපු ගෙදර උන් ගැනත් හොයනවා... විශේෂයෙන්ම පිරිමි උන් කෙලින්ම බය නැතිව දිවුවෙ මුහුද පැත්තට උන්ගෙ වැල්ලෙ වැඩ කරන ඥාති ගැන බලන්න...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ මේ සුනාමි... කැමර් හොය හොය ඉන්නෙ නෑ... නෑදෑයො හිතවත්තු ගැන හොයනව මිසක්... හැබැයි සහෝ අපි වගේ නෙමෙයි මුහුදු සීමාවේ ගෙවල් වල පට්ට එකමුතු කමක් තියෙනවා... තමන්ගෙ දේවල් අරගෙන දිවුවෙ නෑ.. උන් අල්ලපු ගෙදර උන් ගැනත් හොයනවා... විශේෂයෙන්ම පිරිමි උන් කෙලින්ම බය නැතිව දිවුවෙ මුහුද පැත්තට උන්ගෙ වැල්ලෙ වැඩ කරන ඥාති ගැන බලන්න...
    Eka Dakune Thiyena Sampradayak Ban
    Hemoma Ekamuthui
    Muhuda Kiyanne Mama Podi Kale Idala Heduna Weduna Place Ekak
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Eka Dakune Thiyena Sampradayak Ban
    Hemoma Ekamuthui
    Muhuda Kiyanne Mama Podi Kale Idala Heduna Weduna Place Ekak

    ඔව් මචන් එක සීයකෙනෙක් ත්‍රී වීල් එකක වැදිල බිම වැටුනා... සිහිය නැතිව එහෙම්මම පාර මැද... ඒ වෙලාවෙ වාහන නැවැත්තුවෙ නෑ.. ගොඩාක් වාහන බය වෙලා කඩාගෙන බිදගෙන යනවා...

    අන්තිමට නැවැත්තුවේ ත්‍රී වීල් එකක්.. ඒ ඩ්‍රයිවර් සරමක් විතරක් ඇදගෙන හදිස්සියට වරායේ තියෙන එයාගෙ බෝට්ටුව ගන්න යන ගමන්.. මිනිහ ඒ වැඩේට ගියේ අර සීයව හොස්පිටල් එකට ඇරලල ඉවර වෙලා... අනේමන්ද අපේ සමහරුන්ගෙ ලග දැන් මනුස්සකම් නෑ මචන්... තියෙන එකාගෙ ලග තියෙනව දෝරෙ ගලා යන්න...
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපේ ඔෆිස් එකත් පැද්දුනා අද නිකන් තොටිල්ල වගේ..පත බිල්ඩිමක් පද්දෙද්දී දැනෙන සනීපෙ කියල වැඩක් නෑ :baffled: